මේ ආණ්ඩුවේ වුණේ බැදුම්කර ප‍්‍රශ්ණය විතරයි.. ලොකුම හොරකම් වුණේ ගිය ආණ්ඩු කාලයේයි…- ෆොන්සේකා

November 10, 2017 at 6:23 am | lanka C news
මේ ආණ්ඩුවේ වුණේ බැදුම්කර ප‍්‍රශ්ණය විතරයි.. ලොකුම හොරකම් වුණේ ගිය ආණ්ඩු කාලයේයි…- ෆොන්සේකා

මේ ආණ්ඩු කාලයේ හොරකමක් කියා දෙයක් වුණා නම් ඒ බැදුම්කර හොරකම පමණක් යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

පසුගිය ආණ්ඩු කාලයේ සිදු වූ තරමේ මහා පරිමාණ හොරකම් මේ ආණ්ඩුව යටතේ සිදු නොවුනේ යයිද ඇමතිවරයා සදහන් කරයි.

ඇමති ෆොන්සේකා මෙම අදහස් පල කලේ කැළණිය ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

වීඩියෝව මෙතනින්

49 views

15 Comments to “මේ ආණ්ඩුවේ වුණේ බැදුම්කර ප‍්‍රශ්ණය විතරයි.. ලොකුම හොරකම් වුණේ ගිය ආණ්ඩු කාලයේයි…- ෆොන්සේකා”

  1. Kiyala says:

    ඇයි ගොන්වස්සෝ අපි මහ බැන්කුව හොරා කෑවද බූරුවෝ

  2. sam says:

    This shows how stupid you are. Let alone the law anywhere in the world even kids know that one wrong cannot justify another wrong. How this imbecile became the army commander of our country is beyond me.

  3. Sadda says:

    Ekthara rajekuta hitiyalu eyawa araksha karanna moda wandurek. Dawasak raja nidanakota belle maduruwek wahala innawa dekkalu. Wandura langa thibunu kaduwa aran maduruwa maranna detha badal a keliyalu rajage bellata.

Main News