මේ ආණ්ඩුව අවුරුදු දෙකට බිලියන පන්දාහක් ණය අරන්.. යයහපාලන අවුරුදු 05ට බිලියන හයදාහයි.. ෆේල් කියන්නෙ ඒකයි..
November 20, 2020 at 10:40 am | lanka C newsවත්මන් ආණ්ඩුව 2020 සහ 2021 වසර දෙක සඳහා රුපියල් බිලියන පන්දාහක ණයක් ගැනීමට යෝජනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
දැනටමත් මෙම ආණ්ඩුව 2020 වසර බිලියන දෙදහසක් ණය අරගෙන ඇතැයිද ඔහු පැවසීය.
පසුගිය යහපාලන ආණ්ඩුව තම පාලන කාලයේදී රුපියල් බිලියන හයදහසක ණය මුදලක් ගෙන ඇති බවත් පැවසූ ඔහු වත්මන් ආණ්ඩුව වසර දෙකක් ඇතුළත බිලියන 5000කින් ණය බර වැඩි කරන බවද ඔහු කියා සිටියේය.
මෙමගින් සිදුවන්නේ රට තව තවත් ණය කන්දේ හිර කිරීම බවත් ෆේල් වීම යනු එය බවත් ඔහු කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ අය-වැය විවාදයේ දී පාර්ලිමේන්තුව අමතමිනි.
yes… sarrr already failed..
jeppo kuhaka kamata dodawana evun, muta thrennadda naya ganne minisun jeewath karawanna bawa,5000, 10000 minisunta dunne thoge gedarin genallada.
නය අරගෙන තියෙන්නෙ විජිතයගේ එකවුන්ට් එකෙන්ලු
යහපාලනේ බිලියන 6000ක් අරගෙන මොනවද කලේ කියලා දැනගන්න පුලුවන් ද?
paid loans taken by previous govt. which used for white elephants.
ඒ වෙනකොට කොච්චර ණය ගෙවන්න තිබුන ද? කොච්චර ණය ගෙවල ඉවර කරාද්?
ණය ගෙවලා පඩි ගෙවන්නත් ආදායම මදි. ඒක නිසා අලුතෙන් ණය නො ගෙන මුකුත් කරන්න බෑ.
යහපාලනේ ණය අරං කලේ මොනාද දන්නවද ? මහරජතුමා චිනෙන් ගිණි පොලියට අරගෙන ගහපු සුදු අලිංගේ ණයයි ,වාරිකයි ගෙවපු එක !
2015-18 කාලයේ රජය ගෙන ඇති දළ ණය ප්රමාණය රු. බිලියන 6617ක් විය. එයින් රු. බිලියන 3622ක් වියදම් කර ඇත්තේ ණය වාරික ගෙවීම සඳහාය. එය ආසන්න වශයෙන් ගත් දළ ණය ප්රමාණයෙන් 55%කි. රජය ගත් දළ ණය ප්රමාණයෙන් ණය පොලී ගෙවීම සඳහා රු. බිලියන 2708ක් දැරීමට රජයට සිදුව තිබේ. එය ලබාගත් දළ ණය ප්රමාණයෙන් 41%කි. ඒ අනුව යහපාලන රජය පසුගිය සිව් වසර තුළ ගත් ණය ප්රමාණයෙන් 96%ක්ම (රු. බිලියන 6617න් රු. බිලියන 6330ක්) දරා ඇත්තේ ණය වාරික හා පොලී ගෙවීම සඳහාය.
Did they run the country from the remaining 5% of loans taken during 2015-2018 cheap liar? Lol.
No, with that 5% and tax revenue.
යම පාලනය දූෂිත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ තුළ අපේ රටේ මහජන ධනය මහා පරිමාණයෙන් කොල්ල කෑවා.
When a government changes, people think wonders can happen. Typical sri lnkan stupidity. Its very clear that during MR era, country was developing. Sri lankan politically blinded people destroyed everything because of the lies and stupid jokes planted by then opposition. My3-Ranil destroyed the country. And people are thinking that GR can run the country from his own money. Meanwhile they are leisurely eating from 5000 given as a gift from a 3rd world country’s gov.
Sri Lanka needs a national policy. It musnt change when a government changes. Then only we will move forward. Sadly, this is just a joke in sri lanka