මේ ආණ්ඩුව ආ දවසේ සිට දිනකට අක්කර 07 බැගින් වනාන්තර කපනවා…

September 29, 2020 at 2:10 pm | lanka C news
මේ ආණ්ඩුව ආ දවසේ සිට දිනකට අක්කර 07 බැගින් වනාන්තර කපනවා…

නව ආණ්ඩුව පත් වූ දා සිට අද දක්වා දිනකට වනාන්තර අක්කර හත බැගින් විනාශ කර ඇතැයි පරිසර සංවිධාන තහවුරු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට පුරවැසියන් ලෙස සියලුම දෙනා එක්විය යුතු බවද ඔහු කියා සිටියේය.

නියෝජ්‍ය නායකයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ විසින් සංවිධානය කළ ‘පරිසර හඬ’ වැඩසටහනකට එක්වෙමිනි.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය රටම දුටු බවත් පරිසර විනාසය දැන් මෙරට ලොකුම මාතෘකාවක් බවට පත්වී ඇති බවත් ඔහු කියා සිටියේය.

9,456 views

11 Comments to “මේ ආණ්ඩුව ආ දවසේ සිට දිනකට අක්කර 07 බැගින් වනාන්තර කපනවා…”

  1. Boo says:

    එක කාලයක් ග්රීස් යක්කු ආවා. ඊට පස්සෙ ලැම්බොගිනි ආවා. රත්තරං අස්සයෝ ආවා, ඊට පස්සෙ තාජුදීන් ආවා, දැන් අමු අමුවෙ බැංකු කඩපු පට්ට හොරැ පරිසරය ගැන කතා කරනවා.

    දැන් ඔය කියපු දිනකට අක්කර 7 ගානෙ කපපුවා පෙන්නන්න බැරි වුනොත් තමුනුත් අර බොරැ දතිගෙ මට්ටමටම වැටෙනවා.

  2. ඩිංගිරි says:

    මේකා තමයී කපන අක්කර හත මනින්න ගිහින් තියෙන්නේ. කැලා කපපු තැන්වල ඔක්කොගෙම GPS කොඩීනෙට්ස් දීපන් නැත්ත තෝ කියන ඔක්කොම පච.

    • Alapaluwa says:

      මුන් මහා කෘර ජාතියක් බොරුවට රටට පෙන්ණුම් කරන්න හදනවා මහා වණ සංහාරයක් කරනවා කියා මේ රජය අපි දැනගන්න කැමතියි පසුගිය රජයේ පාලනයේ යටතේ බදුර්ධින් කල විල්පත්තුවේ  මහා වණ විනසයේදී මුන් ටික කොහෙද සිටියේ කියා කාලකන්ණි හැත්ත මුන්ගේ නොහැකියාවට වැඩකරණ මිනිසෙක්ගේ ඉදිරියේ සත්‍ය සත්‍ය වශයෙන් අවබෝද කරගන්න බැරි වාසල කාලකන්ණි හැත්ත මුන් රටින් නැති බංගස්තාන වෙලා යන්න ඕනේ.ගරු ජනාධිපති තුමණි මෙවන් නිරපරාදේ ජනතාව මුළා කරණ එවුන් සොයා උපරිමයෙන් දඩුවම් ගෙන එන්න නීතියක් සකස් කරන්න එවිට ඔය බොරු බයිලා ගොතන එවුන් රතු  ලපයා ඇතුළු හොර වේ **** පුතාලත් ඔය  කියන කරණ ඒවා නතර කර දමාවි, නැතිනම් කවරදාවත් මේ රට හදන්න බැරිවේවි.මොකද මුන් පුරුදු වෙලා ඉන්නේ රට දියුණු කරනවා වෙනුවට රට ආපස්සට තල්ලු කරණ එවූන්ට රේද්ද උස්සන එක විතරමයි.

  3. kkuruwita says:

    මෙයා සජිත්ට වඩා පැසුනු බුද්ධියක් සහිත වැදගත් නායකයෙක් විය හැකියි කියල හිතන්න ගන්න කොටම මෙන්න මෙයා සජිත්වගේ ඔප්පු කරන්න බැරි බේගල් ඇද බාන ගානට යන්න හදනව. රුවන්, ටෙලිෆෝන්කාරයන් වගේ ත්‍රාඩ හැබිචොල් කාරයන්ගේ ගනයට ඔබ වැටෙන්න එපා. ඩඩ්ලිලා, ඩී එස් ලා වාගෙ හිතල ජනතාවට අවංක වුනොත් ,හම්බ් කොටි ත්‍රස්තවාදයට නතු නොවී හරියට වැඩ කලොත් ඔය පක්ෂය නැවතත් නගා සිටුවිය හැකි බව අලියා පාක්ෂිකයෝ දන්නවා. කොහොමත් රනිල් වගේ අපත ජාති ද්‍රෝහියෙක් වෙන්න තියා හිතන්නවත් එපා. එදාට ඔබේ ජනතාව ඔබව මීට වඩා ඔබේ ලඟින් ඉඳීවි.

  4. Saradiel says:

    සජිත් යාල වනයේ දොරටු වහාගෙන මොනවද කලේ ඒ ගැන සොයා බැලුවද ලැජ්ජයි

  5. Kgs basnayake says:

    He is famous for lazy fellow. He still does not what are responsibilities of his previous portfolio as state minister of defence. Truly incapable chap who got a post in unp due to family connections.

  6. sajitha says:

    Mr Ruwan Wijewardane, don’t be a bloody fool. Ranil, Karu, Sajith have reached their end. They have no political future. No Ravi, Wajira, Eran, Mangala challenge you. Don’t attack the SLPP unnecessarily. Act as a good opposition leader. Be the virtual opposition leader. Drive away the haalparuwas. The good UNPers will rally round you. Help the SLPP to get the two thirds for passing a constitution. Do not allow minorities to overcome the legitimate rights of the Sinhalese. That is not racism. Help the SLPP to create a true two-party democratic system as in America, do not allow racist and fundamentalist minorities to dictate terms to the majority hereafter.

  7. Wimal says:

    Where ? At Wipattu

  8. asanka says:

    Where ? At Wilpattu

    Hanthana is already by Kiriella

  9. kamal says:

    චාමිකරද කිවේ

  10. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    එක දවසින් ඔක්කොම නැති කර ගත්ත උන් දැන් අඬනව​.