මේ ආණ්ඩුව ඉතිහාසයේ බිහිවූ හොදම ආණ්ඩුවයි..- රන්ජන්

August 18, 2017 at 11:20 am | lanka C news
මේ ආණ්ඩුව ඉතිහාසයේ බිහිවූ හොදම ආණ්ඩුවයි..- රන්ජන්

1948 නිදහස ලැබීමෙන් පසු මෙරට බිහිවූ හොඳම ආණ්‌ඩුව වත්මන් යහපාලන ආණ්ඩුව බවත් 2020ටත් වඩා කාලයක් මෙම ආණ්ඩුව පවතිනු ඇති බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම ආණ්ඩුව කිසිවකුටත් හිරිහැරයක් නොකරන බවත් රැකියා ලබා දෙන්නේද ප්‍රධාන පක්‍ෂ දෙකේ අයට සමානව බවත කී ඔහු ශ‍්‍රීලනිපය ජනාධිපති නිසාත් එජාපය අගමැති නිසාත් ආරක්‍ෂා වන බවද සදහන් කලේය.

ආණ්‌ඩුව තුළ ඇතැම් අවස්ථාවන්හි මත ගැටුම් ඇති වුණත් ඒවා බලපාන්නේ හොරුන්ට පමණක්‌ යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

70 views