මේ ආණ්ඩුව කරන්න බෑ.. ඡන්දයකට යාම වඩා සුදුසුයි..- මුස්ලිම් කොංග‍්‍රසය

December 22, 2018 at 10:00 am | lanka C news
මේ ආණ්ඩුව කරන්න බෑ.. ඡන්දයකට යාම වඩා සුදුසුයි..- මුස්ලිම් කොංග‍්‍රසය

ජනතා කැමැත්ත මත රජයක් පිහිටුවීම වඩාත් සුදුසු බවත් ආණ්ඩුව සමග කටයුතු කිරීමට වැඩි කැමැත්තක් නොමැති බවත් ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

නමුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට මේ මොහොතේ කටයුතු නොකරන්නේ යැයි ද එම පක්‍ෂ ප්‍රධාන ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට දරණ ස්ථාවරය අනුව තව වසරක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාම ගැටලුකාරී වන බවත් ඒ නිසා ජනමතයට යාම සුදුසු ම කාරණය වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මේ මොහොතේ වඩාත්ම සුදුසු වන්නේ තනි ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කිරීම බවත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

201 views

5 Comments to “මේ ආණ්ඩුව කරන්න බෑ.. ඡන්දයකට යාම වඩා සුදුසුයි..- මුස්ලිම් කොංග‍්‍රසය”

  1. Kalana says:

    Hambaya mokaatada enna hadanne? Eyi wedi manthreewaru gaanak enna wageyi… Janagahanaya wedi karagaththane…

    • The people says:

      The people are aware that you all in everyway try to bring the party , which majority of the majority race donot like,into power. When the U.N. P. is defeated ,you shamelessly woo with the Party , which majority of majority race have elected and get some ministerial posts for your personal glory . The majority people in our country have not forgotten , how you went to foreign institutions to give evidence against the Sinhala people .

  2. සිංහල බන්ඩා says:

    තම්බියගෙ තොප්පිය කොය් පැත්තට හැරෙව්වත් කිසිම වෙනසක් නැහැ.

  3. david milibanda says:

    Thoppiya harena paththeta harena ewung. Thawa monawatada katha ?

Main News