මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

May 21, 2021 at 6:30 am | lanka C news
මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළ පසු තවත් වසර විස්සකට වත්මන් රජය හොල්ලන්න කිසිවකුට නොහැකි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ මේ රටේ ජනතාව වෙනුවෙන් බවත් විපක්ෂය කියන ආකාරයට නොව සමස්ථ වාසිය රටට බවද ඔහු පැවසීය.

රටේ දුප්පත් ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කරන්නටත් හෙට දවස ගොඩ නගන්නටත් මෙම මෙම උත්සාහය දරන බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයේදීය.

21,581 views

68 Comments to “මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්”

  1. චන්ඩි කොල්ලලා says:

    පාර්ලිමේන්තුවේ හින්දා කමක් නෑ.එලියේ ගිහිල්ලා කයිවාරු ගහන්න යන්න එපා.මහන්සි වෙලා වැඩ කරන්න ජනතාවගේ යහපත වෙනුවෙන්.දැන් ඉන්න 145 න් සීයක්වත් හරියට වැඩකලොත් නම් පොහොට්ටුව හොලවන්න බැරිවෙයි.නැත්නම් ඉතින් උඹලත් එක්කම හෙලවෙයි.ඒ හින්දා සුළු පක්ෂ වලට කොචොක් කරන් නැතිව වැඩ කරපන්.

  2. Hesh says:

    මේ වගේ වන්දිබට්ටයෝ තමා මුලින්ම අනිත් පැත්තට පැනලා ගෝටාභයට බනින්නේ.

  3. Sirimal says:

    Balamu. Day dreaming. Sri China.

  4. Sura says:

    හාල්පාරුවෙක් වගේ කටමැත දෙඩවීම පැත්තකින් තියලා, රටට වැඩදායක වැඩක් කරලා පෙන්නුවා නම් තමා හොඳ………

  5. Jona says:

    මෙක බොරු කයිවාරු කාරයෙක්. මේ පක්ෂය කන සෙට් එකේ උඩින්ම ඉන්න අපතයෙක්.

    • Malkanthi says:

      මූට පුන්නක්කු ටිකක් දීපියව්

    • මල්වානේ හාමුගේ ලොල්ල says:

      මට හාමු දෙන ගානට හරියන්න දෙකට නැමිල රෙද්ද උස්සන එපායේ. මම කොල්ලෙක් උනාට හොඳ මාතර ලෝල්ලේක්. හරියේ.

  6. sunimal says:

    රටට ආදරය කරන නව පක්ෂයක් ගොඩ නගන්න හොදම කාලයයි.

  7. පොඩි මල්ලි says:

    මුගේ ගුරුවරයා වන බැසිල් සමග මුන් ටිකත් කොහෙට හරි රටකට යනවා පැරදුන ගමන්.. අර 2015 ගියේ…අන්න ඒ වගේ ගිහිල්ලා ඊට පස්සේ එන ණ්ඩුව පෙරළන්න රටේ හැමෝම පොඩි මිනිස්සු එකතු වෙලා බලයක් ගොඩ නැගුවම අන්තිම මොහොතේ මුන් ඇවිල්ල ලකුණු දාගන්න වා..ඕක තමා වෙන්නේ…

  8. Ns says:

    මගුල් කියවන් නැතුව covid වලින් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට වැඩක් කරපන්..

  9. harsha says:

    ඔව් ලෝකය තියෙන්නේ ලංකාව තුළ නම්

  10. Xman says:

    MU Maru wikaren kiyawanawa, Ena chandedi thopita pukat pain gahal elawanne.

Main News