මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

May 21, 2021 at 6:30 am | lanka C news
මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළ පසු තවත් වසර විස්සකට වත්මන් රජය හොල්ලන්න කිසිවකුට නොහැකි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ මේ රටේ ජනතාව වෙනුවෙන් බවත් විපක්ෂය කියන ආකාරයට නොව සමස්ථ වාසිය රටට බවද ඔහු පැවසීය.

රටේ දුප්පත් ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කරන්නටත් හෙට දවස ගොඩ නගන්නටත් මෙම මෙම උත්සාහය දරන බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයේදීය.

21,575 views

68 Comments to “මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්”

  1. Nalaka says:

    This is another useless idiot,any body can talk big and can say that we will run for another 20 years and more
    Remember, you buggers will wipe out in the ‘ext election as you all proved you all are u capable fellows in terms of ruling this country.
    You idiots failed in every aspect.
    Port city is not the answer and people don’t want unnecessary projects like port city, lotus tower, airport, hambantota port, conference hall etc…
    This country need not to beg infront of China, where as uncapable idiots already sold this country to China for commissions and nobody knows what will happen in future.
    We will be a Chinese colony in near future.
    So, this is what these bloody nuts done to this country.
    Wait and see what will happen to you my dear lost chit MP

  2. Mad fool says:

    Lankawa gothrawadaya tiyanakan ma waga kathathamai tiyanna minisun than nam poken hinawanna munga dakaela.

  3. බන්ඩා says:

    විමල්ට ගහපන් ආණ්ඩුව හොදට හය් වෙය්. අමු හරකෙක්.

  4. Boo says:

    මේ මී හරකා රැවුල ගිනිඅරන් තියෙන වෙලේ ඒකෙන් සුරැට්ටු පත්තු කරන්න යනවා. මේ වගේ ගොඩේ පොරවල් නිසා රටේ නමත් කැත වෙනවා.

  5. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු..🤩🤩🤩 says:

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්
    ——————————————————————————————————————-

    උඹ නම් පට්ටම ….. පට්ට හරකෙක් බං . චිනේ ගැවුන රටක් ගොඩ ගියේ නැහැ මනුස්සයො . ලෝකේ අනික් රටවල් ගැන ටිකක් හොයල බලපන් අන්තර්ජාලයෙන්වත් .

  6. athula says:

    මු මීහකෙක්

  7. On The Spot says:

    මේ ඉන්නෙත් ආණ්ඩුවට කෙලවන ගොඩ පෙරකදෝරුවෙක්.හෝදපු කුණු රෙදිවල පිහිටෙන් ජාතික ලැයිස්තුවට පින් සිද්ධ වෙන්න දියවන්නාවට ආව. ඡන්දෙ ඉල්ලුවොත් ගෙදර මායියගෙ මනාපෙත් නැහැ.අබමල් රේණුවක ජනතා සම්බන්ධයක් නැහැ.එහෙව් එකේ කට වහං හිටියනම් අවරුදු විස්සක් කෙසේ වෙතත් කාලෙ ඉවර වෙනකම්වත් ආණ්ඩුව තියෙයි.

  8. හනේ අපොයි says:

    මූ කොහෙ උන්නු එකෙක්ද කියලා අපි තවමත් කල්පනා කරනවා.. උඹලා මීට කලින් මෙහෙම එකෙක් ගැන අහලා දැකලා තියෙනවද ? මූ රහසේ ගොට්ට අල්ලපු එකෙක්

  9. otuwa says:

    විලි බිය නසා චීනට රට විකුනන්න –
    චන්දය දුන්න පරයිනි මේ අහපන්න –
    දරු මුණුපුරු සමග පරපුර වැනසෙන්න –
    හෙන පිට හෙන වැදීයන් ඔලු කුඩුවෙන්න

    චීනට මගේ රට පාවා දුන්නු එකා –
    අතයට මුදල් ගෙන චන්දය දුන්නු එකා –
    මිනිසුන් මැරෙද්දී රට නොවසාපු එකා –
    දෙවියනි දමනු මැන මේ මිහිපිටින් මකා

Main News