මේ ආණ්ඩුව තව අවුරුදු පහළොවකට පෙරලන්න බෑ…- දුමින්ද

October 28, 2021 at 11:20 am | lanka C news
මේ ආණ්ඩුව තව අවුරුදු පහළොවකට පෙරලන්න බෑ…- දුමින්ද

වත්මන් ආණ්ඩුව තවත් අවුරුදු පහළොවකට වත් පෙරලීමේ හැකියාවක් කිසිවෙකුට නැති බව තමන් වගකීමෙන් කියන්නේ ඇයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ සඳහන් කරන ලද්දේ කොළඹ දී පැවැති ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතිය විසින් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

‘රටේ පොහොර ප්‍රශ්නය තියෙනවා, ගුරු ප්‍රශ්නය තියෙනවා, උද්ඝෝෂණ ප්‍රශ්නය තියෙනවා. එක එක ප්‍රශ්න එක එක විදියට ආණ්ඩුව වට්ටන්න කටයුතු කරනවා. මම වගකීමකින් කියනවා මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න හම්බෙන්නේ නෑ. ඒක මම වගකීමෙන් කියනවා’

19,450 views

23 Comments to “මේ ආණ්ඩුව තව අවුරුදු පහළොවකට පෙරලන්න බෑ…- දුමින්ද”

  1. Binura says:

    🤣🥂🤣🤣🤣 මන්ද මෝල් වෙච්ච පිස්සු පිහාට්ටක් කියන ඒව ගනන් ගන්නෙ නැහැ බං, ඒ ඉස්සර. 🤣🤣 වෙඩි වදින්න කලින් 🤣🤣🤣