මේ ආණ්ඩුව මොන වැරදි කලත් වෙන ආණ්ඩුවක් ඔ්න නෑ.. මේ ආණ්ඩුවමයි ඔ්නෑ..- බාහු

August 14, 2017 at 2:10 pm | lanka C news
මේ ආණ්ඩුව මොන වැරදි කලත් වෙන ආණ්ඩුවක් ඔ්න නෑ.. මේ ආණ්ඩුවමයි ඔ්නෑ..- බාහු

වර්තමාන යහපාලන ආණ්ඩුව මොන තරම් වැරදි කලද එය පෙරලා දමා වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමේ උවමනාවක් නැති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නව සම සමාජ පක්‍ෂ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පැවසීය.

මේ ආණ්ඩුව විසින් කරන්නේ සුළු සුළු වැරදි බවත් ඒවා නිවැරදි කර ගැනීම සදහා ජනතාව සමග එක්ව බලපෑම් කරන බවත් ඔහු සදහන් කලේය.

 

114 views

22 Comments to “මේ ආණ්ඩුව මොන වැරදි කලත් වෙන ආණ්ඩුවක් ඔ්න නෑ.. මේ ආණ්ඩුවමයි ඔ්නෑ..- බාහු”

  1. deshapremiya says:

    Me aanduwa karannema sulu sulu waradi weda witharai nikan maha bankuwa kolla kawa wage, hambanthota waraya 99 auruddhakata badu dunna wage saha idiriyata karanna inna sulu waradi witharai. Ane bahuwo me aanduwa aurudu dekahamarata karapu eka hondawedak pennanawa puluwannam.

  2. kamalsirikuruwita says:

    පිස්සු තදවෙලා නම් පිස්සු බෙහෙත් බීපන් බං. පවුලේ මිනිස්සුත් මුව ගෙදරින් එලවල තියෙන්නෙත් මේක පිස්සු මරගාතයක් හින්දාම වෙන්න ඇති . උඹේ ළමයට අගවුරව නොකර අංගොඩ ගිහින් නැවතියන් මිනිහෝ.

  3. minimuthu says:

    කාගෙ ඡන්දෙන්ද මෙයා සද්දෙ දාන්නෙ? මොකක්ද තියෙන ජන බලය?ගෙදර අය වත් ඡන්දෙ දෙනවද?

  4. bombili says:

    Because this traitor received about 250 lks of taxpayers money from Appa Sira as back pay for work he never did in university.

  5. Rfggh says:

    Tho panuwo gahala meriya!

  6. සකුන්තලා says:

    ලගක උන්නා නම් මුනට කෙල ගහනවා මුගේ. බැරි නිසා ආතක් ඉඳල තුහ් නොදකින් තෝ මක වෙලා පල කියකා කෑරලා කහි පාරක් දැම්ම.පුපුරාපිය මූ හත් කඩකට.

  7. "ලූණු බිජ්ජා" says:

    මූට හොඳටම පිස්සු කියල දැන් ඕන කෙනෙකුට තේරෙනව.ඒත් මූට තාම ඒක තේරෙන්නෙ නැහැනෙ.

  8. Jay says:

    Once you said quoting your mother that no need to fear to tell the truth being sitting on the ground. Tell the truth how did you classified the level of corruption and robbery as minor and major. Being a lecturer of Engineering mathematics please explain.