මේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..

May 29, 2020 at 3:28 am | lanka C news
මේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..

වත්මන් ආණ්ඩුව බලයට ආපසු රටට හොඳක් සිදු වුනේම නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්‍ෂක කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

අද වන විට මෙරට ආර්ථිකය හතර ගාතෙන් වැටී ඇති බවත් මහා භාණ්ඩාගාරය හිස් වී ඇති බවත් ඔහු පවසයි.

කොරෝනා වැලදී නොමැරී මැරුණ මිනිසුන්ට ආණ්ඩුව විසින් බඩට ගසමින් වතුර බිල් ලයිට් බිල් දුරකථන බිල් ආදී සියල්ල ඉහළ දමා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ ආණ්ඩුවට ඊළඟ මැතිවරණයෙන් තුනෙන් දෙකක් දුනහොත් ජනතාවගේ කපන්න දෙයක් ඉතුරු කරන එකක් නැතැයි ද ඔහු කියා සිටියේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දී පැවති සාකච්ඡාවක් අමතමිනි.

18,645 Viewers

22 Comments to “මේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..”

  1. Dubba says:

    ඔයා හිටපු ආණ්ඩුව දීපු භාණ්ඩාගාරේ තමයි තවම තියෙන්නේ.
    මොකද වෙන ආණ්ඩුවක් හදන්න චන්දයක් තියන එක නවත්වන්න ප්‍රජතන්ත්රේ නවන එකනේ ඔයාල දැන් ජෙප්පොත් එක්ක කරන්නේ.

  2. lakshman says:

    wal gamoya fly a kite. Your talks bullshit.

  3. Donald Trunp says:

    Mamanam asai ahanna Nayana issara wage obe muwin…

  4. Sam says:

    අනේ නයනී මොනවද මේ කියන්නේ..අහසෙන් පාත්වෙලා වගේ

    • අකුදියා says:

      වෙල්ගම අයියා දැන් ඔයත් අපිත් එක්ක ඉන්න ඕනේ. නැත්තං මං අර ඔයා ගෝඨාභය එක්ක තරහෙ හේතුව රටට කියානවා..
      නයනට ඔයා දුන්නු පොලිස් නිලධාරිය ගෝඨාභය අයින්කරපු එක….. මතකනේ… සිද්ධිය….

  5. Spice says:

    Bloody looser. Pohottuwa was not good enough for him bcos he envied Gota. So he went back to SLFP. He was completely ignored there. Then crossed over to UNP and now with SJB. He knows very well that they’ll lose. Their concern is about the 2/3rd majority. Shameless person!

  6. Corona Jihadist says:

    YES YES – UBAI NAYANAI THAMAI HIDATA KARE..

  7. ඔව් ඔව් උඔ උඔෙි හොර ගෑනුන්ට හොදට සැලකුවානේ. උන් කන්න නෑ බොන්න නැහැ අනිත් එක නැහැ කියලා හතරගාතෙන් වැටුනේ නැහැ නේ, උඔ උන් ගාව උම්බෑ කිව්වා මිසක්, ඉදිරියටත්,, උඔට උම්බෑව විතරක් පිහිටට තියෙයි. උඔටත් අඹ සරණ තමයි.

    • Alapaluwa says:

      ඔබ හරියටම හරි.අපිට මතකයි මේ දේපත්නයා කිව මම කිසිදවසකවත් UNP එකට යන්නේ නැතිබවත් රාජපක්ෂලාව දලා යන්නේ නැති බවත්.අන්තිමට ගහින් නතරවුණේ කොහෙද? මුට ලැජ්ජාවක් කියලා දෙයක් නැ එකනේ අර නයනාකුමරි දුම්රියේ නැගලා යන්න ගත්තේ.අනෙක දැනුයි තේරෙන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති හුබස් මැටි ගොඩක් කියා.මෙදාපාර ජනතාව තේරුම් ගන්න අවශ්‍යයි මේවගේ අයට සුදුසු ඉස්ථානය කොතනද කියා.

  8. නිමල් says:

    අපිට ජීවිතය දුන්නා. තොපි ඔක්කෝම ජනාධිපති සිහිනයට පිල් මාරැවෙනවා

  9. Janathawa says:

    This politician,who had gone against the wishes of the patriotic people in our country during the last presidential elections,seems have got awakened from hibernation, ever since. The peole are well determined again to give a nice feedback to him
    and his allies behind him at the parliamentary elections ,as well.

  10. yvonne- chula says:

    MUN CTB EKEAN HORA KAPUWA DANNE MAN THAMAI -HORA GANU HATHARA ATHE –

  11. Dhathusena says:

    අනේ මේ පොර ටෝක් දෙන්න යන්නෙ නැතූව ව්‍යාග්‍රා පෙත්තක් ගහල හමක් ඇදගෙන හිටහන්. ලන්කාවෙ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආර්ථිකේ හතර ගාතෙන් වැටීගෙන එන්නෙ.

    • ගමරාල says:

      ඔව් ඔව් උඔ උඔෙි හොර ගෑනුන්ට හොදට සැලකුවානේ. උන් කන්න නෑ බොන්න නැහැ අනිත් එක නැහැ කියලා හතරගාතෙන් වැටුනේ නැහැ නේ, උඔ උන් ගාව උම්බෑ කිව්වා මිසක්, ඉදිරියටත්,, උඔට උම්බෑව විතරක් පිහිටට තියෙයි. උඔටත් අඹ සරණ තමයි.අනේ මේ පොර ටෝක් දෙන්න යන්නෙ නැතූව ව්‍යාග්‍රා පෙත්තක් ගහල හමක් ඇදගෙන හිටහන්. ලන්කාවෙ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආර්ථිකේ හතර ගාතෙන් වැටීගෙන එන්නෙ.

      • අඩෝ ගමරාල අනෙක් අයගේ කොමෙන්ට් කොපි කරලා. උඔටත් වෙල්ගම බිව්ව පකනිල් පෙත්ත ගිල්ලා නම් හරි. පල ගොංජා ලගට

  12. බව් බව් බව් බව්… ඥාව් ඥව් ඥව් ඥාව්
    නයනාාාා කොහොමද මගේ අලුත් සිංදුව

  13. Alapaluwa says:

    මූ නේද අර ජනාදිපති සිහිනෙට පිල් මාරු කරපු එකා ? පොර ටෝක් දෙන් නෙතුව හමක් එදගෙන පාඩුවේ හිටපන් බං. චන්දෙ එනකන් අපි බලන් යින්නේ, තෝ ජනාදිපති හීනේටම යවන්න.

    • Alapaluwa says:

      මු මොකාද බං මේ තටම තටම සිංහල ලියන්න හදන හම්බයා මගේ නමත් දාගෙන? මේක මාර වැඩක් උනානේ හැම එකාටම මගේ මේ අලාපලුව නැතිව බැහැවගේන පෙනෙන්නේ!! මොන කරුමයක්ද මේ?

  14. Lolla says:

    බඩු කාපර්

  15. ඇත්ත යථාර්ය says:

    වල්ගමයා පිස්සුු දොඩවනවා. ලබන වර පාරලිමේන්තු වන්නේ නැත.

  16. praba says:

    අනේ බං උඹ ඔය කතා කරන්නේ කටින්ද? ඉස්සර නම් මහින්ද මහත්තයා එක්ක එකතු වෙලා එයා පස්සෙ ගියා. ඇයි දැන් එතුමා එපා වෙලාද අනි්ත් පැත්තට කඩේ යන්නේ. මේ දේශ පාලුවෝ විශ්වාස කරන්න හොඳ නෑ. දෙපැත්ත කනවා.

  17. siri says:

    ara swimming pool ekata muthra karapu eka kiyanawa hode.

Main News