මේ ආණ්ඩුව හැදුවෙ මං යකෝ… @#%$ )*@!~.. ඇමති විමලවීර නිලධාරීන් පිරිසකට තිත්ත කුණුහරුපෙන් බැණ වදී..
February 12, 2022 at 10:00 am | lanka C news
අම්පාර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව සොයා බැලීමට පැමිණි රාජ්‍ය නිලධාරීන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා බැන වැදී තිබේ.
තමන් විසින් යෝජනා කළ මාර්ග ව්‍යාපෘති කිහිපයක් සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කළ පිරිස් වලට ලබා දී ඇතැයි අමාත්‍යවරයා චෝදනා කරමින් ඔහු අසභ්‍ය වචනයෙන් ද එම නිලධාරීන්ට බැනවදිනු එම වීඩියෝවේ දැක්වෙයි.
මෙම ආණ්ඩුව හැදුමේ තමන් බවත් සජිත්ට වැඩ කරපු අයට මෙම ව්‍යාපෘති බාර දුන්නේ මන්දැයි ඔහු නිලධාරීන්ට තදින් බැණ වැදුණි.
ආණ්ඩුව කියන්නේ මුන්ගේ අම්මගේ අප්පාගේ බුදලයක් කියලද හිතාගෙන ඉන්නේ ? මුන් ඔක්කොටොම මානසික රෝග තද වගේ
තැරි දාර ගව බයි කැලෑ පාළු කම්බා හොර නාකි බුලත් හපයා. තු කාලකන්නි මූසල හොරා. සක්කිලිවීර නාකි ගංකබරයා.
මේක උන්ට තේරෙන්නේ නෙත්තෙ ඇයි
මේ පිස්සව දැන්මම මට්ටු කරන්න වෙයි..මු ආන්ඩුවට ප්‍රශ්නයක්
මේ වල් බල්ලා හීනමානෙන් පෙළෙන වසලයෙක්.
වැඩ කරන විරුවගේ සොල්දාදුවෝ !
Jaathake varaddai pennanne. Mung wage thuttu deke, lapai, sipai parlimenthu giyata, meeta wada deyak balaporoththu viya nohaka. Chande deepu meeharaktai gahanna ona.
me para gode inna sakkili balla kegehuwaama balan inne nethuwa allala police jeep ekata daala genihin hireta
daannai thiyenne. kohen aapu avineetha nugath sinhala suruttuwekda moo? mervin silva no.2da moo?
This vaa chaalaya’s jathake waraddak.
Jaathake heena wunama ohoma thama.
Never can straighten a Pig’s tail.
Nodakin witarak Maha loku rajaye sewakayo. Samawennalu…. Topi wage gon nambo hinda tamai me wage bulath wita kana gonnu Form wela tiyenne… Me rata mehema tiyena ekath pudumai
සජිත් වගේ රටට විරුද්ධ එකෙක්ගේ මිනිස්සුන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත් දෙන්න ඕන නැහැ.
රට පාලනය කරන 225 න් එකෙක් තමය් ඔයා.
ජයවේවා, හුරේ, ලබන චන්දෙන් ඔබතුමා උඩින්ම එනවා අංගොඩ ට
Me wal Ballaa hithaagana athi, aanduwa kiyanne Uge Ammage Huththa kiyala!!