මේ ආණ්ඩුව හැදුවෙ මං යකෝ… @#%$ )*@!~.. ඇමති විමලවීර නිලධාරීන් පිරිසකට තිත්ත කුණුහරුපෙන් බැණ වදී..

February 12, 2022 at 10:00 am | lanka C news
මේ ආණ්ඩුව හැදුවෙ මං යකෝ… @#%$ )*@!~.. ඇමති විමලවීර නිලධාරීන් පිරිසකට තිත්ත කුණුහරුපෙන් බැණ වදී..

අම්පාර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව සොයා බැලීමට පැමිණි රාජ්‍ය නිලධාරීන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා බැන වැදී තිබේ.

තමන් විසින් යෝජනා කළ මාර්ග ව්‍යාපෘති කිහිපයක් සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කළ පිරිස් වලට ලබා දී ඇතැයි අමාත්‍යවරයා චෝදනා කරමින් ඔහු අසභ්‍ය වචනයෙන් ද එම නිලධාරීන්ට බැනවදිනු එම වීඩියෝවේ දැක්වෙයි.

මෙම ආණ්ඩුව හැදුමේ තමන් බවත් සජිත්ට වැඩ කරපු අයට මෙම ව්‍යාපෘති බාර දුන්නේ මන්දැයි ඔහු නිලධාරීන්ට තදින් බැණ වැදුණි.

32,760 views

19 Comments to “මේ ආණ්ඩුව හැදුවෙ මං යකෝ… @#%$ )*@!~.. ඇමති විමලවීර නිලධාරීන් පිරිසකට තිත්ත කුණුහරුපෙන් බැණ වදී..”

  1. Asela says:

    ආණ්ඩුව කියන්නේ මුන්ගේ අම්මගේ අප්පාගේ බුදලයක් කියලද හිතාගෙන ඉන්නේ ? මුන් ඔක්කොටොම මානසික රෝග තද වගේ

    • කැල හතේ මොරියා says:

      තැරි දාර ගව බයි කැලෑ පාළු කම්බා හොර නාකි බුලත් හපයා. තු කාලකන්නි මූසල හොරා. සක්කිලිවීර නාකි ගංකබරයා.

    • S malavige says:

      මේක උන්ට තේරෙන්නේ නෙත්තෙ ඇයි

    • 3ත් නැති ජෙප්පා says:

      මේ පිස්සව දැන්මම මට්ටු කරන්න වෙයි..මු ආන්ඩුවට ප්‍රශ්නයක්

  2. AKD says:

    මේ වල් බල්ලා හීනමානෙන් පෙළෙන වසලයෙක්.

  3. රමිත says:

    වැඩ කරන විරුවගේ සොල්දාදුවෝ !

  4. Bulath Hapaya says:

    Jaathake varaddai pennanne. Mung wage thuttu deke, lapai, sipai parlimenthu giyata, meeta wada deyak balaporoththu viya nohaka. Chande deepu meeharaktai gahanna ona.

  5. wimalasena H.D. says:

    me para gode inna sakkili balla kegehuwaama balan inne nethuwa allala police jeep ekata daala genihin hireta
    daannai thiyenne. kohen aapu avineetha nugath sinhala suruttuwekda moo? mervin silva no.2da moo?

  6. David Milli-banda says:

    This vaa chaalaya’s jathake waraddak.
    Jaathake heena wunama ohoma thama.
    Never can straighten a Pig’s tail.

  7. Nalaka says:

    Nodakin witarak Maha loku rajaye sewakayo. Samawennalu…. Topi wage gon nambo hinda tamai me wage bulath wita kana gonnu Form wela tiyenne… Me rata mehema tiyena ekath pudumai

  8. Prashan says:

    සජිත් වගේ රටට විරුද්ධ එකෙක්ගේ මිනිස්සුන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත් දෙන්න ඕන නැහැ.

  9. S malavige says:

    රට පාලනය කරන 225 න් එකෙක් තමය් ඔයා.

    ජයවේවා, හුරේ, ලබන චන්දෙන් ඔබතුමා උඩින්ම එනවා අංගොඩ ට

  10. Kalu Albot says:

    Me wal Ballaa hithaagana athi, aanduwa kiyanne Uge Ammage Huththa kiyala!!

Main News