මේ ආණ්ඩුව හැදුවෙ මං යකෝ… @#%$ )*@!~.. ඇමති විමලවීර නිලධාරීන් පිරිසකට තිත්ත කුණුහරුපෙන් බැණ වදී..
February 12, 2022 at 10:00 am | lanka C news
අම්පාර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව සොයා බැලීමට පැමිණි රාජ්‍ය නිලධාරීන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා බැන වැදී තිබේ.
තමන් විසින් යෝජනා කළ මාර්ග ව්‍යාපෘති කිහිපයක් සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කළ පිරිස් වලට ලබා දී ඇතැයි අමාත්‍යවරයා චෝදනා කරමින් ඔහු අසභ්‍ය වචනයෙන් ද එම නිලධාරීන්ට බැනවදිනු එම වීඩියෝවේ දැක්වෙයි.
මෙම ආණ්ඩුව හැදුමේ තමන් බවත් සජිත්ට වැඩ කරපු අයට මෙම ව්‍යාපෘති බාර දුන්නේ මන්දැයි ඔහු නිලධාරීන්ට තදින් බැණ වැදුණි.
පොහොට්ටුවේ වැඩියක් ඉන්නේ බේබද්දෝ කනගාටුයි.
මේ මනුස්සයා ඇත්තටම පාර්ලිමේන්තුවට නුසුදුසු කෙනෙක් , කොතැන ගියත් කතාකරන්න දන්නෙ නැහැ, කියන මගුලක් ඇහෙන්නෙත් නැහැ, කතාවෙනුත් ක්‍රියාවෙනුත් ඉතාම පහත් පාර්ලිමේන්තු බලය වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කරන වසලයෙක්ම තමා.
mona ….puthek da me
ආණ්ඩුව ඊළග ඡන්දේ පරදින බව දන්නවා.
දැන් වටින් ගොඩින් මේ එන්නේ පූතානොට බලය අරන් දෙන්න.
ආණ්ඩුවේ ලොක්කො කවදාවත් ජෙප්පෝ බලයට එනවට කැමති නෑ.
මූ දැන් නම් ජනාධිපතිකමටත් සුදුසුයි.
මට නම් මේ ගොඩේ හම්පඩ නාකි බුලත් හපයාව දැක්කත් අප්පිරියයි! තුක් නොදකින්!