මේ ආණ්ඩුව හොද නැති වුණාට බලය දෙන්නෙ වෙන කාටද..

November 6, 2021 at 12:40 pm | lanka C news
මේ ආණ්ඩුව හොද නැති වුණාට බලය දෙන්නෙ වෙන කාටද..

වත්මන් ආණ්ඩුව හොඳ නැත්නම් මෙම ආණ්ඩුව ගෙදර යවා බලය දෙන්නේ කාටදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රශ්න කරයි.

එසේ නව ආණ්ඩුවක් කට බලය දුන් පසු දැනට ඇති පෝලිම් නැතිවෙන නැතිවෙනවාද ඩොලර් හිගය නැති වෙන්නේද, තෙල් මිල අඩු වෙන්නේද මන්ත්‍රීවරයා විමසයි.

සත්‍ය තත්ත්වය නම් ආණ්ඩු වෙනසක් වුණා කියා පාලකයා වෙනස් වූවා කියා පවතින තත්වය වෙනස් නොවන බව යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

23,335 views

28 Comments to “මේ ආණ්ඩුව හොද නැති වුණාට බලය දෙන්නෙ වෙන කාටද..”

  1. Saradiel says:

    තව වසර දෙකකින් ඒ ගැන බලාගන්න පුලුවන්. උබ බුරන්න එපා එයට ජනතාව පිළිතුරු දේවි උබලා දැන් ඉදලම යන්න ලෑස්ති වෙයල්ලා හැබැයි හොරා ගත්
    සියල්ලම නැවත බාර දීලා.

  2. ඔබාමා says:

    ඔයා ගෙ මමිට දෙමු

  3. kawinda says:

    mun e gena no dannawaata janathaawa sudusu welaawata chande dena kenaa thoraa ganeewi. anaagatha naayakaya den nihandawa kothanaka ho ethi.

  4. Kalu Albot says:

    Mona rodiyekuta dunnath thopata wadaa hondata karaawi!

  5. Kalu Albot says:

    Ekama Balaaporoththuwa JVP pamanayi!

  6. LalithM says:

    මේ ආණ්ඩුවට ගෑවුන එකෙක් හැර වෙනත් ඕනෑම අයෙක් රාජ්‍ය බලය ලබාගැනීමට උඹලාට වඩා සුදුසුය. අර බැංකු හොරු කියපු යහපාලන කාරයෝ, ජෙප්පෝ ඕනෑම අයකු රාජපක්ෂ හොර කල්ලිය තරම් රට විනාශ කලේ නෑ.

  7. Hudson says:

    Ok Elenam Rajapasalatama thamay denna ona. Thank you mole paduwata🤣🤣🤣🤣. Muge Amma moowa wamane Karala.

  8. සාන්ත උස්ගල says:

    ජේවීපී එකට දෙමු ,ජේවීපී ආවම 90%දුප්පතුන් වෙනුවෙන් ආන්ඩුවක් හදමු

  9. Chamil says:

    තොපි හොරා කාපුවා ආපහු ගන්න පොරොන්දු වෙන පක්ෂය ක් දිනයි