මේ ආණ්ඩුව හොද නෑ.. අපි කලිසම ඇදන් ඉන්නේ යට ඇදුම් නැතිවයි.. ඇමති හරීන් අගමැති ඉදිරියේම කියයි..
December 18, 2017 at 10:00 am | lanka C news
අන් අයට සේම වත්මන් ආණ්ඩුව හරි වෑ වගේ යයි තමන්ටද සිතෙන්නේ යයි හරීන් ප්‍රනාන්දු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල් පහසුකම් අමාත්‍යවරයා සදහන් කරයි.
ආණ්ඩුව අපේ වුණත් වෑ වගේද දැනෙන බව කී ඔහු එය හරියයට ‘කලිසම ඇදන් හිටියට යට ඇදුම නෑ වගේ’ යයිද පැවසීය.
එනිසා ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවා එජාප ආණ්ඩුවක් හැදීමේ පලමු වෙඩි මුරය තබන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
රත්නපුරයේදී පැවති ජනහමුවකදී ඇමතිවරයා මෙසේ කියා සිටියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරියේම ඇමතිවරයා විසින් මෙම අදහස් පල කිරීම විශේෂය.
කලිසම ඇදගෙන යට ඇදුම නැතුව ඉන්නවද, නැත්නම් ඇත්තටම ඉන්නෙ කලිසමත් නැතුවම නේද හොදින් බැලුවොත්……?
උඹලා හිතන්නෙ උඹල කලිසනුත් ඇඳන් ඉන්නව කියලද.
නෑ උඹල ඉන්නෙ අමු නිරුවස්තරෙන්
යට ඇදුම් ඇදල නෑ වගේද බලාගෙන මෑණියන්ට ඩිගිටල් කරන්න හිතේවි.
“මේ ආණ්ඩුව හොද නෑ.. අපි කලිසම ඇදන් ඉන්නේ යට ඇදුම් නැතිවයි.. ඇමති හරීන් අගමැති ඉදිරියේම කියයි..”
ඒ කියන්නෙ දැන් ඕන කෙනෙකුට පුළුවන් මුන්ට ඩිජිටල් කරන්න?””””’
මුලු රටම ඩිජිටල්. මාර ආසික්. දැන් හැදෙන නෙලුම් මලුත් කොලයි..
1815 සිදුවීම නැවතත් වෙන බව ඇස් පනා පිට පෙනියදීම තවත් නිහඬව සිටින්නේ ඇයි සිහලුනේ?
Api Inna Thuru UNP goda….
Tho kohomath inne yata anduma nathuwa thamai. Boru begal Ada Ada Raniyage puma levakanava. Yako garden thota aathmayak thiyenavada?