මේ ඇමතිකමට මං පොඩ්ඩක්වත් කැමති නෑ..- රොෂාන් රණසිංහ අගමැති ඉදිරියේදීම කියයි..
August 17, 2020 at 10:29 pm | lanka C news
තමන්ට ලැබී ඇති අමාත්‍යාංශය ගැන කිසිසේත්ම සතුටු නොවන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරයේ රාජකාරි ආඩම්බර කිරීමේ උත්සවය අමතමින් ඔහු මේ බව පැවසීය.
තමන් මෙම ඇමතිකම් භාර ගත්තේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් ගෞරවයක් ලෙස පමණක් යැයිද ඔහු එහිදී පැවසීය.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.
හෙළයිනේ’ රට ජාතිය හා ආගම පිළිබඳ ධර්මපාලතුමාගේ අපේක්ෂාවන්.’. අපි ඉටු කරමු
සිංහල බෞද්ධයන් මත්පැන් වීම, හරක් මස් කෑම නොකළ යුතුයි.
සිංහලයා සිංහයකු මෙන් නිර්භීත විය යුතුය.
හැම සිංහලයකුම අවංක, දක්ෂ හා සමගි විය යුතුයි
සිංහලයක්ගේ උතුම් සංස්තෘතිය අරක්ෂ විය
හැම සිංහලයත ජාතියට හා ආගමට ඇල්මක් තිබිය යුතුයි.
හැම සිංහලයකුම තම රටට,ජාතියට, ආගමට සේවය කළ යුතුයි.
සිංහලයන් විදේශීය සිරිත් විරිත් අන්ධානුකරණයෙන් වැළඳ නොගෙත යුතුයි
සිංහල නායකයන් නිතරම ආදර්ශමත් විය යුතුයි