මේ ඇමතිකමට මං පොඩ්ඩක්වත් කැමති නෑ..- රොෂාන් රණසිංහ අගමැති ඉදිරියේදීම කියයි..

August 17, 2020 at 10:29 pm | lanka C news
මේ ඇමතිකමට මං පොඩ්ඩක්වත් කැමති නෑ..- රොෂාන් රණසිංහ අගමැති ඉදිරියේදීම කියයි..

තමන්ට ලැබී ඇති අමාත්‍යාංශය ගැන කිසිසේත්ම සතුටු නොවන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරයේ රාජකාරි ආඩම්බර කිරීමේ උත්සවය අමතමින් ඔහු මේ බව පැවසීය.

තමන් මෙම ඇමතිකම් භාර ගත්තේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් ගෞරවයක් ලෙස පමණක් යැයිද ඔහු එහිදී පැවසීය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

113,203 views

40 Comments to “මේ ඇමතිකමට මං පොඩ්ඩක්වත් කැමති නෑ..- රොෂාන් රණසිංහ අගමැති ඉදිරියේදීම කියයි..”

  1. සුද්දා says:

    අකමැති උන් එලවලා .. පුලුවන් අය තියාගෙන ඉදිරියට යන්න…

    • රජරට බයියා says:

      ස0ස්ථා, ආයතන වලට වගේ ඉල්ලුම් පත් කැදවලා සුදුසුකම් තියෙන අයට පාර්ලිමේන්තු නොවන ඇමතිකම් දීම ගැන සලකා බලා කඩිනම් පියවර ගන්න. මේ එපා කියන අය අකමැති නිසා වැඩ කරන්නේ නෑ. රට ස්වය0පොෂිත කිරීමේ වැඩපිල කඩකප්පල් කරන්න එපා.

  2. sithmal says:

    මෛත්‍රීපාල තරම් වත් ජන්ද ගන්න බැරි උන හිවලෙක් කියන කතා.. මූ පොර මානසිකත්වෙන් හිටියට අර මෝඩ මෛත්‍රීපාලයටත් පරාදයි

  3. Baba says:

    අපි කතිරේ ගැහෙවේ අපිට සෙතක් බලාපොරොත්තුව, දැන් බලන කොට මුන්ගේ සෙතනේ හොයන්නේ. මුන්ට ගහන්න ඕනැ හරක් ප …. යෙන්.

  4. cw says:

    If you don’t like it, give it to someone else, don’t bark.

  5. Sam Fernando says:

    These people showed that they were trying to work for the country before the election. Now we can learn that they want to have nothing but highly reputed portfolios to experience high social status and earn fast bucks to compensate the expenditure made for the election. Shame on such politicians.

    • senanayake says:

      100% with you sam. Problem is political parties keep giving nominations to them and people keep voting for them. if we want to get rid of this cycle people should change their attitude. They should be independent thinkers rather than political slaves of few families.

    • RATA SURAKIMU says:

      Well Said !!

  6. d.katakumbura says:

    තමන්ගේ වාසියට නොවයෙි – උක%ස්සාගේ කථාව වගේ/ උගත් කමටයි ඇමති කමි දිය යුත්තේ-වැඩ බැරි ටාසන්
    ‍මෛත%ීට පොලොන්නරැවට විතරක් කරන්න ඇමතිකමක් අවශ්‍ය නැහැනේ

  7. Jaya says:

    mu miharakek kiyala chandeta kalin idala kiyapu katha walin therune mata witharada

  8. Gini says:

    People voted for Mr.GR to get Srilanken back in track. May be you are not used to or capable enough to full fill his requirements what president wants, so it good that you have been honest. Best things is to get a job suitable for you.

  9. Nimal says:

    Komis ganta amaru ewata kawuruth kamathi na anika kagewath kamaththa akamaththa wadak na pawaranade karanna puluwan wenna ona

  10. Aurora says:

    තමන්ට පවරලා තියන ඇමතිකම් හරියට කරන්න බැරි උන් ඇමතිකමෙන් ලැබෙන වරප්‍රසාද දිහා බලන්නේ නැතිව කරුණාකරලා ඉල්ලලා අස්වෙන්න. ඒක රටට කරන ලොකු සේවයක්. තවත් ඉන්නවා වැඩක් කරන්න පුළුවන් මන්ත්‍රීවරු. කැබිනට් ඇමතිකම් සහ ලොකු පුහුලමක් තියන ඇමතිකමක් බලාපොරොත්තුවෙන් පිස්සු කෙලින අය ඉන්නවනම් ඔවුන්ගේ නම් එළිකරන එක LCN එකේ යුතුකම. එතකොට ඊළඟ මතිවරනේදී ඔවුන්ව ගෙදර යවන එක ජනතාව කරාවි.

Main News