මේ ඉන්නේ අනාගත ජනාධිපති ආර්යාවයි..- චතුර සේනාරත්න තම බිරිද පෙන්වා කියයි..
September 16, 2018 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය පසුගියදා අරලිගහ මන්දරයේදී පැවැතෙද්දී වූ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇත.
වාර්තාවන්හි දැක්වෙන ආකාරය අනුව මංගල උත්සව අවස්ථාවේ මනාල යුවලගේ ඡායාරූප ගැනීම භාරව තිබී ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ ඡායාරූප ශිල්පියකුටයි.
ඔහු සිය කටයුත්ත කරමින් සිටියදී මන්ත්‍රී චතුර සේනාරත්න විසින් ‘ඔයා ඔය පින්තූර ගන්නෙ අනාගතේ ෆස්ට් ලේඩිගේ. ඒ නිසා හොඳ ලස්සනට ගන්න ඕනෑ’ යයි සදහන් කර ඇතැයිද දැක්වෙයි.
ෆස්ට් ලේඩි යනු ජනාධිපති ආර්යාව හැදින්වීමට භාවිත කරන්නකි.
Chaturayo, Thota wath thoge maha eka datata wath Sinhala Lankawe janadipathi tiya agamathi wath wenna baruwa bole. Umba oya bande ara School yaddi ussan higin balen umbe gedaratiyan kellida? Aaaa Chaturayo umba deviniyata bandina wedding eka amataka nokara Janadhipathi mandire hanin hodada?
From the way it goes this marriage will not last long unless she is also nutty as nutty as Chathura.
කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ බන් අපේ මෞබිම මොනතරම් පහත් තත්වය වෙටිලද මෙවගෙ ගොන්නූ රටේ පාලකඉන් කරන්න රටේ මිනිස්සුන්ගෙ මනස කොච්චර වෙනස් කරලද
මේ කතාව අහල අපේ මායියගෙන් මට බේරිල්ලක් නෑ, මොන ක්‍රමේකින් හරි උන්දවත්
ෆර්ස්ට් ලේඩි කරවන්ඩ කියල.
yako uba anagata janadipati wena ekekta ganiwa wikunannada yanneee nodakin napun……….ya
Sajith’s mother married a man with a vision. Mr Premadasa was a hard working man with a very good analytical mind even Lalith Athulathmudali was careful to get into an argument.
How can anyone compare Chathura to Mr Premadasa?