මේ එජාපයේ අවසන් අයවැයයි..- තෙවරප්පෙරුම

March 7, 2019 at 11:20 am | lanka C news
මේ එජාපයේ අවසන් අයවැයයි..- තෙවරප්පෙරුම

මේ ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අවසන් අයවැය යෝජනාවලිය බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරවීම සදහා තමන් කිසිසේත්ම ඡන්දය නොදෙන බවත් ජනාධිපති යනු රටේ රජු බවත් රජතුමාට කන්න බොන්න නැති කරවීමට තමන් සූදානම් නැතැයිද ඔහු පැවසීය.

දරුවන් පස් දෙනෙකු පාසැලට දමාගන්න තමන් විසින් දැක්වූ විරෝධයේදී එජපයේ කිසිවෙකු තමන් වෙනුවෙන් නොසිටි බවත් තමන් වෙනුවෙන් සිටියේ ජනාධිපති පමණක් බවත් ඔහු සදහන් කලේය.

51,991 Viewers

8 Comments to “මේ එජාපයේ අවසන් අයවැයයි..- තෙවරප්පෙරුම”

  1. siri says:

    he show the honesty,

    • හූ ඇන්පී says:

      ජානධිපතිගේ වැය ශීර්ෂය කියන්නේ ෆ්‍රී වයි ෆයි දෙන්න හදන යෝජනාවද?

  2. අංකූරා says:

    බල්ලා මැරෙන්න යන කොට මැක්කෝ ඇගෙන් යනවා , ඒකයි ස්වභාවය !!.

  3. Gayantha says:

    අයෙත් යුන්පි එක බලේට එන්නෙ නෑ ඊලග අවූරුදු 10 යනකන්ම

    • Kadiya says:

      Not 10 years, never come again. Next 10 years period our country develop rapidly. Amount of the foolish percentage too drop and patriotic parties will stable.

  4. Niru says:

    He will be next finance minister. He will have two deputies Rosy and Fonnie

  5. Gotaimbara says:

    UNP will and should never come to power in SL. In 2015 they got power only because of Sirisena.

  6. ගාතක හා ගොදුර වෙන්ව කල්ලි ගැසීම!

Main News