මේ ඔක්කොම සිංහලයන්ට විතරයි..- අස්ගිරි මහ නාහිමි

July 6, 2017 at 11:20 am | lanka C news
මේ ඔක්කොම සිංහලයන්ට විතරයි..- අස්ගිරි මහ නාහිමි

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වන කාර්යාල පනත සම්බන්ධයෙන් අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් දැනුවත් කිරීම සදහා හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා එම විහාරයන් වෙත ගියේය.

92 views
Main News