මේ කැබිනට් මණ්ඩලයේ සිටින්නට වීම ලැජ්ජාවක්..

October 19, 2018 at 3:50 pm | lanka C news
මේ කැබිනට් මණ්ඩලයේ සිටින්නට වීම ලැජ්ජාවක්..

වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටීම ලැජ්ජාවක් යයි ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාකච්චා නොවන දේවල් නිර්මාණය කර එළියට ලබාදෙන බැවින් මෙම තත්වය උදා වී ඇති බවයි.

රෝ ඔත්තු සේවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනයට කුමන්ත්‍රණය කලේ යයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී කලා යයි පල වූ වාර්තා අසත්‍ය බවද ඔහු සදහන් කරයි.

එසේ වුවත් හින්දු පුවත්පතට ඇමතිවරුන් සිවු දෙනෙකු එම තොරතුරු ලබාදුන්නේ යයි සදහන් කර ඇති බවත් මෙවන් අසත්‍ය ප්‍රකාශ රටට අහිතකර බවත් ඔහු සදහන් කලේය.

23 views

18 Comments to “මේ කැබිනට් මණ්ඩලයේ සිටින්නට වීම ලැජ්ජාවක්..”

  1. Ambiliya says:

    හා…පෝ…. හරිම ලැජ්ජා කාරයො, හරිම නම්බුකාරයෝ

  2. Gayantha says:

    එතකොට පැරදිලා පස්සෙ දොරෙන් පර්ලිමේන්තුවට එනකොට ලැජ්ජා හිතුනේ නැද්. දැන් බොරු බයිලා කියවනවා. ඉලග චන්දෙත් ගෙදරම තමයි.

  3. Ratnamalala says:

    අර විජේදාසත් ඔහොම තමා කිව්වේ.ආයේ ඇවිදින් ඉන්නේ ඔය යස අගේට.කොහොමටත් ආයෙ ඔතනට යන්න නෝ චාන්ස්
    .

  4. ."නිර්වත්‍රං පරමං සුඛං" says:

    මේ කැබිනට් මංඩලේ ඔහෙල වාගෙ ප්‍රතික්‍ෂේපිත සත්වයින් ඉන්න එක රටේ මහජනතාව හැටියට අපට ඇත්තේ විශාල ලැජ්ජාවක්,ඒ විතරක් නෙමෙයි අන්ත පිලිකුලක්.

  5. NAK says:

    What bloody shame for these assols? they think wearing a sarong is enough to cover their shame!!!
    The money you hoard is the shame Mr.Samarasinghe! and you are hoarding it in heaps.

  6. යකෝ ලැජ්ජාව උහුලන්න බැරිනම් බීටි ගාපන් says:

    යකෝ ලැජ්ජාව උහුලන්න බැරිනම් බීටි ගාපන් විලි ලැජ්ජාව නැති සතා.

Main News