මේ ජනාධිපතිවරණය සජිත් පැරදුනොත් රාජපක්ෂලා පරම්පරා 03ක් රට පාලනය කරනවා..- ෆොන්සේකා
October 29, 2019 at 6:49 pm | lanka C news
මෙවර මැතිවරණය එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වුවහොත් රාජපක්ෂලා තවත් පරම්පරා තුනක් මේ රටේ පාලන බලය හොබවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
එනිසා දැනට එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන බලය මෙවර මැතිවරණයේදී කෙසේ හෝ රැකගතයුතු යැයි ඔහු සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
Ai Bayada….?
Hoooooo……..
සරත් ෆොන්සේකා දක්ෂ කථිකයෙක්, ඒ වගේම විවිධ අවස්ථා වල දක්ෂතා දැක්වුව කෙනෙක්. බලන්න මේ ලින්ක් එක – https://www.youtube.com/watch?v=YeyeOrDg9Mg
SO WHAT UNGRATEFUL IDIOT. RAJAPAKSES SHOULD BE GIVEN SEVEN GENERATION TO CORRECT THE PROBLEMS CREATED BY YAMAPALANA GANG DURING LAST FIVE YEARS.
Tow ways to do it for 3 generations
1. Not to have elections as UNP did and doing.
2. Develop SL like Lee Juan Yu of Singapore did by Gota without nepotism, favoritism and corruption
Ethin oyata amaruda?depath nai ponseka.
කොහොම උනත් ජමිපරේ අදින්න බලාගෙන ඉන්න විදානේ මහතතයා අර සාලාවෙි කරපු අපරාදෙට !
At one stage this fellow wanted to join Rajapaksas, I do not know what has happened. He is disillusioned and talk lot of unethical things not applicable to the issues.
DAKKADA MU KALAWADDA UNAT MUTA TERENAWA GOTA AWIT RATA DIYUNU KARAMA MUNTA ADDRESS NATI WENAWA KIYALA PARAPURA UGAT UNAMA MUNTA MODAYANGE CHANDE GANNA BARIWENAWA KIYALA MUNTA ONE RATA AGADAYATA DANNAMAII