මේ ජනාධිපතිවරණ ජය ගැන මට සතුටුයි.. සිංහලයන් බලය පෙන්නුවා..- මර්වින් Uturn එකක් ගහයි..

December 12, 2019 at 6:48 pm | lanka C news
මේ ජනාධිපතිවරණ ජය ගැන මට සතුටුයි.. සිංහලයන් බලය පෙන්නුවා..- මර්වින් Uturn එකක් ගහයි..

මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන තමනට ලොකු සතුටක් ඇති බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා පවසයි.

1956 න් පසු මෙවර සිංහලයන් තම බලය පෙන්නූ බවත් බුද්ධ චීවරය බලය පෙන්වූ බවත් ඔහු සඳහන් කළේය.

මුස්ලිම් දෙමළ සුළු ජාතීන් නැතිව ආණ්ඩුවක් පිහිටුවීම නොහැකි බවට පැතිරී තිබූ මතය මෙවර ජනාධිපතිවරණයේ දී බිඳ දැමූ බවද ඔහු කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

256 views

30 Comments to “මේ ජනාධිපතිවරණ ජය ගැන මට සතුටුයි.. සිංහලයන් බලය පෙන්නුවා..- මර්වින් Uturn එකක් ගහයි..”

  1. Siri says:

    Mervyn, umbata lejja nethi bawa api dnnawa. Habayi umba sinhalayek novana bawa umba anantha waarayak oppukarala ivaryi. A nisa kata waha gena hitiyoth hondayi.

  2. Lanka says:

    Gotabaya sir please say MR not to open his saloon door this pathetic fellow ever again. He is not the only there are few of them. So make sure u do not associate this person ever again.

  3. Araliya says:

    Ane Maya rata dala yanawa kiwwa neda, GR dinnoth

  4. Anoosh says:

    Now no glamour in politics of Sri Lanka. People are well aware of what he said before 2015 on Medias. Shameful,,,,,,,,,,,,,,,,,,,

  5. Dr Banda says:

    Dear Marvin

    Your expired coin….Pls be retired…..Keruwa Mahajana sewaya hodatoma athi….ayeth Rajapakslata Heli wallen kade yanna hadanna nam epaaaa Mahathuwoo…………Balan inna apatanam lajja baya thiyanawa……

Main News