මේ ජනාධිපති පත් කරවීම ගොංකමක් කියා දැං හිතෙනවා..- හඩ්සන් සමරසිංහ

November 6, 2020 at 10:29 pm | lanka C news
මේ ජනාධිපති පත් කරවීම ගොංකමක් කියා දැං හිතෙනවා..- හඩ්සන් සමරසිංහ

අද වන විට රට තුළ පවතින අමිහිරි තත්වය ගැන තමන් බලවත් සේ කණගාටුවෙන් සිටින බව ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට විශාල මෙහෙයක් කළ තමන් එදා සිදු කරන ලද්දේ ගොන්කමක් දැයි කල්පනා වන බවත් තමන්ගේ ඇස් වලට කඳුළු වන බවත් ඔහු පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ V fm ගුවන් විදුලි නාලිකාව සමග පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.

92,434 views

58 Comments to “මේ ජනාධිපති පත් කරවීම ගොංකමක් කියා දැං හිතෙනවා..- හඩ්සන් සමරසිංහ”

  1. හඩ්සන් සමරසිංහ මිනීමරුවෙක්.....! says:

    අසමජ්ජාත වාචාල හඩ්ඩා මිනීමරුවෙක්…..!!
    ප්‍රේමදාස කාලේ ප්‍රෙමකීර්ති ද අල්විස්ගේ ඝාතකයා..!!!

Main News