මේ ජනාධිපති පත් කරවීම ගොංකමක් කියා දැං හිතෙනවා..- හඩ්සන් සමරසිංහ
November 6, 2020 at 10:29 pm | lanka C news
අද වන විට රට තුළ පවතින අමිහිරි තත්වය ගැන තමන් බලවත් සේ කණගාටුවෙන් සිටින බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට විශාල මෙහෙයක් කළ තමන් එදා සිදු කරන ලද්දේ ගොන්කමක් දැයි කල්පනා වන බවත් තමන්ගේ ඇස් වලට කඳුළු වන බවත් ඔහු පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ V fm ගුවන් විදුලි නාලිකාව සමග පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.
අසමජ්ජාත වාචාල හඩ්ඩා මිනීමරුවෙක්…..!!
ප්‍රේමදාස කාලේ ප්‍රෙමකීර්ති ද අල්විස්ගේ ඝාතකයා..!!!