මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්ෂිතයි.. නැවත LTTE පාලන ක්‍රමයක් ඔ්නෑ..- විජයකලා
July 5, 2020 at 10:32 pm | lanka C news
යුද්ධය පැවති සමයේ කොටි සංවිධානය යටතේ උතුරේ ජනතාව ආරක්ෂිතව ජීවත් වූ බව හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් සඳහන් කරයි.
එල්ටීටීඊ සමයේ පැවති පරිපාලන තත්වයක් නැවත එම පළාත්වලට අවශ්‍ය බව ද ඇය පවසයි.
එසේ කළහොත් දෙමළ ජනතාව ඔබ පසුපස එනු ඇති බවත් ජනාධිපතිට කියා සිටින බවද ඇය සදහන් කලාය.
නව ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව බියෙන් ජීවත්වන බවත් කොටි සංවිධානය යටතේ එවන් බයක් නොතිබූ බවත් ඇය පෙන්වා දෙයි.
උතුරේ ජනතාවට ෆෙඩරල් ක්‍රමයට බලය ලබාදිය යුතු බවත් ඉඩම් පොලිස් බලතල ඒ පළාත් වලට නිදහසේ ලබාදිය යුතු බවත් ඇය කියා සිටී.
ඇය මේ බව කියා සිටියේ දෙමළ රූපවාහිනි නාලිකාව සමඟ අදහස් පළ කරමිනි.
99.9% of the Tamil population is not afraid. It’s only the wrong leaders maybe afraid.
මේ පිස්සු බැල්ල වහා බැද දැමිය යුතුයි. නැත්නම් රට පුරා හපා කාලා රට පුරාම පිස්සු බෝ කරාවි.
මේ පිස්සු බැල්ල වහා බැද දැමිය යුතුයි. නැත්නම් රට පුරා හපා කාලා රට පුරාම පිස්සු බෝ කරාවි…
Uba nan inne baye wenna ethi…nikan dhemala janathawata ehema bayak thibeda???