මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඔ්නෑ..- විජයකලා

July 5, 2020 at 10:32 pm | lanka C news
මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඔ්නෑ..- විජයකලා

යුද්ධය පැවති සමයේ කොටි සංවිධානය යටතේ උතුරේ ජනතාව ආරක්ෂිතව ජීවත් වූ බව හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් සඳහන් කරයි.

එල්ටීටීඊ සමයේ පැවති පරිපාලන තත්වයක් නැවත එම පළාත්වලට අවශ්‍ය බව ද ඇය පවසයි.

එසේ කළහොත් දෙමළ ජනතාව ඔබ පසුපස එනු ඇති බවත් ජනාධිපතිට කියා සිටින බවද ඇය සදහන් කලාය.

නව ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව බියෙන් ජීවත්වන බවත් කොටි සංවිධානය යටතේ එවන් බයක් නොතිබූ බවත් ඇය පෙන්වා දෙයි.

උතුරේ ජනතාවට ෆෙඩරල් ක්‍රමයට බලය ලබාදිය යුතු බවත් ඉඩම් පොලිස් බලතල ඒ පළාත් වලට නිදහසේ ලබාදිය යුතු බවත් ඇය කියා සිටී.

ඇය මේ බව කියා සිටියේ දෙමළ රූපවාහිනි නාලිකාව සමඟ අදහස් පළ කරමිනි.

153 views

34 Comments to “මේ ජනාධිපති යටතේ අපි ඉන්නේ බයෙන්.. කොටි කාලයේ අපි ආරක්‍ෂිතයි.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඔ්නෑ..- විජයකලා”

  1. makal says:

    පෝ ඩා….
    ඔනක බයෙන් ඉන්ඩ බයද?

  2. On The Spot says:

    මේ මොළ සෝදා ගත් කාන්තාව සමාජ ගත නොවන බව පෙනේ.ඈ අලියාට හොරෙන් කොටියා හා නිදි වදිනවාද​?නැතහොත් අලි කොටි සමග එක ගෙයි කනවාද​?

  3. Upul Attanayake says:

    Me Mona Balliyakda

  4. ටොයි ගයත්‍රී says:

    එතකොට පහුගිය ආණ්ඩුව කාලේ තොපි බය නැතුව හිටියේ ඒ ආණ්ඩුවයි එල්ටීටීඊ එකයි එකවගේ නිසා වෙන්න ඇති

  5. Ajith says:

    මුන්ට මෙහෙමනම් තුනෙන් දෙක ගත්තොත් (සිහිනෙන්) සිංහලයා ඉවරටම ඊවරයි. සජිත්ට ජයවේවා

  6. Kiribathgida says:

    අපේ නනසාර හාමුදුරුවෝ කියපු හැම දෙයක්ම දැන් බැලුවම ඇත්ත තමයි

  7. MD says:

    ඵ් නිසා වෙන්න ඇති අවසන් කාලයේ රජුන්ට කියන්න අපිව බේරගන්න කියලා අහිංසක දමිළ ජනයා සිංහල හමුදාවට අඬ අඬා කෑගහල කිව්වෙ.

  8. Samarapaala says:

    Bayawenna Epaaa Akkeee
    Ape Pohottuwe Karuna Malli Innwaaa …Madinam Mr Pillayanwath Dennna Puuwan …Denna Puluwan

  9. paba says:

    ඔයා මේ ජනාධිපති යටතේ බයේ හිටියට අපිට නම් මේ ජනාධිපතිතුමා යටතේ සුරක්ෂිතව ඉන්නවා කියලා දැනෙනවා ආන්ටි…..

  10. praba says:

    අනේ බං උඹ හිතාගන ඉන්නේ කව්රු කියලද? උඹත් ඉස්සර LTTE කාරියක් වෙන්න ඇති. නැත්නම් උඹට මොකක්ද උන්ගේ තිබුන හොද. පලයං බැල්ලි යන්න අපේ අතිගරු ජනාධිපතිතුමාට බයවෙන්න එතුමා යකෙක්ද ඈ යකෝ. තෝ මතක තියාගනින් මේ රට විනාශ කලේ තොපි වගේ අය තමයි. මෙහෙ ඉන්න බැරිනං ඉන්දියාවට පලයල්ලා.