මේ ඥාණසාර හිමි වැලිකඩ ඇදුමෙන්ද..?

June 17, 2018 at 10:06 pm | lanka C news
මේ ඥාණසාර හිමි වැලිකඩ ඇදුමෙන්ද..?

බරපතල වැඩ ඇතිව සිරගත කරන ලද බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීමෙන් පසු යයි දැක්වෙන පින්තූරයක් සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.

භික්‍ෂූ ඇදුම් ඉවත් කර සිරකරු නිල ඇදුම වන ජම්පරය හා සුදු කොට කලිසමක් සහිතව එම පින්තූයේ වෙයි.

කෙසේ වෙතත් එම පින්තූරය කිසිවෙකු විසින් සංස්කරණය කර අන්තර්ජාලයට මුදා හරින ලද්දක් බව පවමින් එහි මුල් පින්තූරය යයි කියමින්ද ඒ සමානම පින්තූරයක් අන්තර්ජාලයට එක් කර ඇත.

අදාල පින්තූර දෙකම මෙහි දැක්වෙයි.

199 views

21 Comments to “මේ ඥාණසාර හිමි වැලිකඩ ඇදුමෙන්ද..?”

  1. "ද්‍රෝහි-අවතාරෙ" says:

    බෞද්ධ රටක තර්ජන කලා කියා බරපතල සිර දඬුවම්
    සන්ධ්‍යා ඔබ කලදේ විඳවයි මිනිහගෙ අවතාරෙ දඬුවම්
    පාන්සකූලයට නැත චීවරධාරි ඒම ඔබෙ අවසන මළගම්
    දේශද්‍රෝහි වුනු එක්නැලිගොඩ මුලු පවුල කරුමය විඳවම්

    • "සත්‍ය" says:

      ක්‍රිස්තු පාදිලිතුමකු සිරකූඩුවට යැව්වා අසා තිබේද
      හින්ඳු නායකතුමකු සිරකූඩුවට යැව්වා අසා තිබේද
      කූරාන් නායකතුමකු සිරකූඩුවට යැව්වා අසා තිබේද
      බොදු ආගම චීවරය කෙතරම්‍ සිරකූඩුවෙ දමා තිබේද

      • නානසාර says:

        සෝඩ නැතුව විස්කි බ්‍රැන්ඩි ගහපු මට
        ගල් බාගයක්වත් නැති විය පිපාසෙට
        හැම් බේකන් කකා ආතල් ගත්ත මට
        මෙහෙමත් කල යාද හිර ගෙවල් යට

        • NABI says:

          Packs of Fanatic hamba dogs were a major problem in our country ..
          They insult other religions but pay 5 times for moon God ..
          “Certainly an unclean Fanatic Muslims (.The Modern Dogs). would not be admitted to paradise..Hadith note that Mohamed ordered ‘Kill all dogs.'”Therefore We should send them to hell

          • ජයමල් says:

            ලොන්ත හම්බයෙක් නොදන්න ඉන්ග්‍රීසි වලින් කමෙන්ට් දාල

        • ලිහිණි says:

          ලොව කොහේ හිටියත් මුසල්මානුවන්ගේ කල්කිරියාවේ වෙනසක් ඇත්තේ නැතැයි පෙන්වන්නට .මෙහි සිංහල නම් වලින් කොමන්ට් කරමින් අපේ සංඝයාවහන්සේලාට අවමන් කරන මඩගහන මෙලෙච්චේද මුසල්මානුවන් අදහස් ප්‍රමාණවත්ය

  2. CORBRA says:

    ගෞරවනීය බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අවමාන අපහාස කරමින් සිදුකරන මේ අසාධාරණය බෞද්ධ අපි හෙළා දකින ගමන්ම මීට සම්බන්ධ පාර්ශව වලට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලමු

  3. Asela says:

    කතෝලික සභාවේ මැතිව් පීරිස් දේවගැතිවරයත් ජම්පරේ ඇඳගෙන හිරේ ගියා යාපනේ හින්දු කෝවිලේ චන්ද්‍රකුමාර දේවගැතිවරයත් ජම්පරේ ඇඳගෙන හිරේ ගියා. ඇයි කිසිම ඥානයකුත් නැති ගන්න සාරයකුත් නැති බීලා එළවලා මිනිස්සු යටකරගෙන ගිය ඥානසාරගේ එක ලොකුද? මු වගේ සිවුරු කාරයෝ තමයි නිර්මල බුදුදහම කන්නේ.

    • Nana says:

      Very True, All Monks who wear the yellow robes are not Bhikkus. Though it is a good thing to talk about protecting buddhists, violence only destroys buddhism. Law cannot be applied differently. Then law should me amended to say that.

      • උකුස්සා says:

        බුදුසසුන නැතිදා
        අපට රටක් තියේදෝ
        බුදුසසුන නැතිදා ජාතියක් තියේ දෝ
        පඬි සක්විති තොටගමුවේ
        වීදාගම වැත්තෑවේ
        ඉපදුණ මේ ලංකාවේ
        ඉපදීමත් පිනක් ම වේ
        සිහි කරපන් පුත පැහැදී
        ලක් වැසියන් කෙරෙහි නැමී
        ගලගොඩ අත්තේ ඥාණසාර හිමි
        පෙව්වෙ උතුම් සදහම් මී
        ඒ බව සිහියට ගෙන
        රැක ගනිව් ඒ හිමියන්

      • Spirit says:

        Nana & Asela

        keep criticizing ,insulting and judging our Ven. buddhist monks and other buddhist people ,someday someone will do the same to you

    • sky says:

      ගෞරවනීය භික්ෂුන් වහන්සේ කෙනෙකුට සිදුකරන මේ මඩ ප්‍රචාර ගැන අපේ බලවත් විරුද්ධත්වය පළකරමු
      මේ පින්තූර පල කල සැමට සාපවේවා

    • CORBRA says:

      Asela

      Shut your mouth idiot . never insult Ven. Buddhist monk

  4. සිසිරාණු says:

    ඥාණසාර හිමියන් කලකට පෙර නෝවේ රටට ගියේ ඇයි? මුන්නාන්සේ සම්බන්ධ වත්මන් තත්වය විග්‍රහ කිරීම සංකීරණ වන්නේ, එය බටහිර දොවා දේශීයව බඳුන් ගතකල උණු කිරි වැනි නිසාය. බොහෝ දෙනකු එය උණු කිරි බව දනී නමුත් කොහේන් දොවා ගත්තාද යන්න නොදනී.
    මේ කිර කල් ඉකුත් වෙමින් ඇති බැවින් අනාගතයේ මුදාවපු කිරි ලෙසද මේ කිර වෙළඳ පොලට පැමිණීමේ අවදානමක් ඇත.

  5. ratawesiya says:

    siwura nisa sanwegiy. NAMUTH RATAKA NEETHI THIBENAWA …. SOMARAMA???? uniform eka nowa danda neethi sangrahayata anuwayi katayutu kala yutte NETHNAM RATA WINASA WENAWA.

    • ගිරවා says:

      සෝමාරාම බෞද්ධාගම අත්හැරියා සිරගෙට නියම වූ පසු ඔහු නිසා බුදුසසුනට අගෞරවයක් සිදු වීම වැළැක්වීමට
      ඇත්ත වසන්කර බොරු ප්‍රචාරය නොකර හිටු …
      මෙතනට ඒ කිසිවක් අදාළ නැහැ …ගෞරවනීය ඥාණසාර හිමියන් කිසිවකුට හිරිහැරයක් අපරාධයක් කරලා නැහැ ..
      ‘තිගේ සැමියා කොටියෙක් කියා ‘ NGO කොටි ගැහැණියට පැවසුවා පමණයි එය සිරගත කල යුතු වරදක් නොවේ..
      අද තියෙන්නේ කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ නීතියක්

  6. Jude says:

    mathiw priris dewagethi waraya catholika no we. ohu kisthiyani dewa gethi warayek. karuna karala katholika / kisthiyani patalawa ganna epa. katholika sabawe inne piyathumanla mesa dewagathi waru nowe.

  7. Gajaba says:

    In developed countries, law is consistent with economic efficiency, social equity, and environmental sustainability. Law is formed by the people, of the people and for the people. Therefore, law should be based on social norms and conventions of the certain society. No matter this is happened Rev. Ganasara or some other monks. This is a country which is based on Buddhist convention and buddhist social norms. Thus, no one has no right to remove the robe by force. This is completed handled by NGOs who want to destroy the power of buddhist monks

  8. අපි සිව්රට -සිව්ර අපට says:

    අපි සිව්රට -සිව්ර අපට
    සිව්ර අපට -අපි සිව්රට
    යහපාලානේ – ජම්පරේට
    ජම්පරේට – යහපාලනේ
    බුරකාවන් – තලතක්කට
    තලතක්කා – බුර්කාවට
    හුටං පටන් මේ අහපන්
    බුදු සිව්රට – සලකාපන්
    නැතිනම් කොදු නාරටියම
    මක බෑ වේය – බුදු නාමෙට
    හුටං පටන් මේ අහපන්
    බුදු සිව්රට සලකාපන්
    සතර අපා දුක් විදිනට
    අමුඩේ ගහන් – දින ගනපන්//

  9. Buddhist says:

    Jayawewa!

  10. dammika says:

    විශ්ව ධර්මය සැබවින්ම සර්ව සාධාරණය

Main News