මේ පාලනය ගෙනැවිත් අපට වැරදුනා.. වෙනත් පාලකයෙක් ගේන්න වැඩ කරනවා.. කලකිරීම නිසා මා රට හැර යනවා..

December 30, 2020 at 3:28 am | lanka C news
මේ පාලනය ගෙනැවිත් අපට වැරදුනා.. වෙනත් පාලකයෙක් ගේන්න වැඩ කරනවා.. කලකිරීම නිසා මා රට හැර යනවා..

අද වන විට රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව ඔහු වටේ සිටින කල්ලියක් විසින් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කරති.

මෙහෙම ගියොත් වෙනත් පාලකයකු ගේන්න අනිවාර්යෙන්ම කටයුතු කරන බවද උන්වහන්සේ සිටිති.

තමන් වහන්සේ සිටින්නේ බරපතළ කලකිරීමකින් බවත් ළඟදීම රට හැර යන බවත් උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පළ කරමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

58,464 views

45 Comments to “මේ පාලනය ගෙනැවිත් අපට වැරදුනා.. වෙනත් පාලකයෙක් ගේන්න වැඩ කරනවා.. කලකිරීම නිසා මා රට හැර යනවා..”

  1. යසපාලිත says:

    එම්බල මුන්ඩ මහන….උපැවදි වී සාසනෙන් පිටවිය..

  2. සාසනාරක්ෂක says:

    ලොකු දෙයක් යන්න ම යන්න

  3. ඩයස් ගේ පෝරා says:

    ඔබ වහන්සේ Norway ද වඩින්නේ? ඥානසාර හාමුදුරුවොත් එක්කම වැඩියනම් තමයි හොඳ.

  4. ශාන්ති says:

    භික්ෂුන් වහන්සේලාට මිනිස්සු අතර තිබුන ගෞරවය නැති කිරීමට මුන්වහන්සේලා වග කියන්න ඕන. සිවුරු දරාගෙන බුදුරජාණන් වහන්සේගේ අරහත් ධජය දරාගෙන කරන වැඩ නිම වෙන්නේ නිරයෙන්. මේවට උදවු කරපු උන්ටත් එච්චර තමයි.

  5. dayas says:

    CORONA HAMBA POKURU BHUMA DANAYA KARALA MULU RATAMA MINEE
    KANTTHAK KARANTA PELA PAALI YANA PAKANIL KADAAYAMA BALAYATA
    GENAAWA NAM HONDI NEDA,

  6. Gini says:

    Good go away. Please if you are a true follower of the Buddhism philosophy please wear every you go don’t get involved in politics that doesn’t belong to any philosophy or religion. People vote and select other people for it but oure country chooses 🐃 for that.

  7. ලොකු නම says:

    අනේ නම….තොලොංජි වෙලාම පල…උබල වගෙ ගනින්නාන්සේලා බුද්ද කාලෙ ත් හිටියා……දැං පිං කැටේට වැ⁣ඩ දෙන්න ඔන නෑ….කොම්පැණි වලින් හොදටම ලැබෙනවනේ…..

    ඒ නිසා තොලොංජි වෙලාම යන්ට තවත් ශීවරයට අපහාස නොකර…
    තව ⁣දෙන්නෙක් එක්ක යන්න…මැඩිල්ලෙ යි , ජබුරෙවෙලයි..
    පිං ටිකක් ලැබෙයි…හැබැයි පව් වැඩි.

Main News