මේ මාසයේ පමණක් රුපියල් බිලියන 48ක් අච්චු ගහලා.. බියගම සල්ලි අච්චු ගහන යන්ත්‍රය උපරිම හැකියාවෙන් වැඩ..
February 23, 2021 at 10:40 am | lanka C news
මෙම පෙබරවාරි මාසයේ ගතවූ දින 19 ඇතුළත රුපියල් බිලියන 48ක මුදල් අච්චු ගසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
දිනකට රුපියල් බිලියන 3.5ක් 4ක් මුදලක් අච්චු ගසමින් රට කොතෙක් දුර යා හැකිදැයි ඔහු ප්‍රශ්න කරයි.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
පසුගිය නොවැම්බර් මාසයේ භාණ්ඩාගාර බිල්පත් හරහා දේශීය වශයෙන් ණය ගැනීමට යාමේදී මෙවර අපට සිටියේ 45% ක් පමණි. නමුත් මීට ඉහත ආණ්ඩුවට ණය ලබාදීමට අවශ්‍ය තරම් අය පෝලිමේ සිටියහ. මේ හේතුවෙන් ඉතිරි 55% මුදල් අච්චුගැසීමට භාණ්ඩාගාරයට සිදුවිය. මුදල් අච්චුගැසීම එතරම් හොඳ දෙයක් නොවේ. අද වන විට මුදල් අමාත්‍යාංශ ලේකම් සජිත් ආටිගල සහ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ එකම විසඳුම වී ඇත්තේ මුදල් අච්චු ගැසීමයි.
වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 කි. මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කර තිබේ. මෙය 2019 වර්ෂයත් සමඟ සංසන්දනය කළ යුතුය. 2019 වර්ෂයේ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් පමණි.
ඊයේ(20) ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ වාර්තාව නිකුත් වූ පසුව මෙම පෙබරවාරි මාසයේ ගතවූ දවස් 19 තුළ කොපමණ ප්‍රමාණයක් මුදල් අච්චු ගසා තිබේද යන්න මා විසින් මහ බැංකුවේ දත්ත පද්ධතිය නිරීක්ෂණය කර බැලුවෙමි. මෙම දවස් 19 ට පමණක් රුපියල් බිලියන 48 ක් මුදල් අච්චුගසා ඇති බව ඉන් පහැදිළි විය. බියගම මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයේ උපරිම ධාරිතාවයෙන් වත්මන් ආණ්ඩුව මුදල් අච්චුගසමින් යයි.
මෙහි යථාර්ථය පාරට ගිය විට පෙනෙන්නට තිබේ. කෙසෙල් ඇවරියක මිල රුපියල් 950 කි. අඹ කිලෝවක මිල රුපියල් 500 කි. අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 කි. කහ කිලෝවක මිල රුපියල් 8000 කි. මෙම මුදල් අච්චු ගැසීමෙන් අපි කොපමණ ඩොලර් ඉපයූවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම වළක්වා ගැනීමට නොහැක. ඒ රුපියල් ප්‍රමාණය වැඩි වුවාට ඩොලර් ප්‍රමාණය වැඩි නොවන නිසාය.
පසුගිය ජනවාරි 19 වන දින සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණි. ඉහත දී ලංකාවට ණය ලබාදීමට තරඟයක් පැවතිණ. දැන් කුමක්ද සිදුවී ඇත්තේ ?
ඒ නිසා අපට සිදුවුණා, අපේ සංචිත වලින් එය ගෙවීමට. මතක තියාගන්න, යහපාලනයට බැන්නට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා 2019 නොවැම්බර් 16 දින වනවිට ඩොලර් බිලියන 7.2 ක් (මිලියන 7200 ක්) මේ රටේ ඉතුරු කරල තිබුණ බව. අද අප සතු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 කි. ඉන් ආසන්නයෙන් 0.5 ක් රත්රන්ය. රත්රන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මීට ඉහත සංචිත තුළ තිබුණි. එම රත්රන් තොගය අපට අහිමි කලේ අජිත් නිවාඩ් කබ්රාල් සහ මහින්ද රාජපක්ෂය.
අප සතු මේ බිලියන 4.5 ක් වූ සංචිතය කොපමණ ප්‍රමාණවත් ද ? මේ වසරේ පමණක් බිලියන 6.5 ක් ණය ගෙවීමට තිබේ. (ආනයන අපනයන පැත්ත හැර) මේ හේතුවෙන් රට ඉතාමත් අසීරු තත්ත්වයකට අද මුහුණ දී සිටී. ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාව, ඉරාකය, ඇන්ගෝලාව වැනි රටවල් මට්ටමට දමා තිබේ. කෝවිඩ් වසංගතයෙන් රටවල් ගලවා ගැනීමට IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, සෑම රටකටම ආධාර ලබාදෙන ලදි. පාකිස්තානයට හා නේපාලයටත් ලබාදුනි. නමුත් අපට දුන්නෙ නැත. ඒ ඇයි ?
ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව අඩුවී ඇත්තේ කෝවිඩ් නිසා නොව වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසාය. එහෙයින් ලංකාවට ණය ලබා දී ඵලක් නොමැති බව ඔවුනගේ මතයයි. මේ ආකාරයට ගොස් රට බංකොළොත් වුවහොත් මොනවගේ දෙයක් වෙයි ද ? ග්‍රීසියේ කතාව කොයි වගේද ? ලෙබනනයේ, ඇෆ්ගනිස්ථානයේ කතා කොයි වගේ ද ?
හැමදාම මේ ආකාරයට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගලට හා පී.බී. ජයසුන්දරට බියගම මුදල් අච්චු ගැසීමේ කර්මාන්ත ශාලාවෙන් දවසකට බිලියන 3.5 ක් 4 ක් මුදල් අච්චු ගසමින් රට ගෙනියන්න පුළුවන් ද ? කොපමණ දුරක් මේ ගමන යන්නද ? ඉතාම ඉක්මනින් මේ රට කඩාවැටීමට මෙම ක්‍රියාවලිය හේතුවිය හැකි බව අප මතක තබාගත යුතුයි.
මහ ලොකු ඉංජිනේරු වලු….මූ අවුරුදු ගානක් පේල් වෙවී ඉදල , ඒකාලෙත් කොල්ලො පාවල දීලා.., පුා එකට ඔත්තු දුන්න සාපෙ මූට වැදිල තියෙන්නේ ….කවදහරි විකුමබාහු වගෙ තනියෙං පාරෙ රැස්වීම තියන්න ලැබේවා…අර අහිංසක කොල්ලො යට කල වෛශ්‍යාවට , පාටලී චම්පුක නම් තොටත් ජාති ජාතිත් සාප වේවා….
comments by the readers suggest that slaves are still very happy with the GR-MR-BR-CR-NR regime. I cannot believe this.
The comments are directed towards his personality rather than his assertions.
Why….are you a slave owner ????
Obviously this government is thousand times better than so call Yahapalanaya…..
This bloody moron Patalee also responsible for the disaster during yahapalanaya….
Power hungry dog…..
You bloody Kiribatha also a idiot as long as you support this kind of maniac….only talk no aactions empty mind son of bitch ….
You cannot believe that because you are an idiot. Whole world facing some hard time causes this c 19 pandemic situation,its not only in SL. and blady Yaha palanaya fu**up our economy and culture. We never were in coma for last few years like you.
It is unbelievable how much a deep slave of the yahapalanaya you are even they are out of power now. Those commenters are not slaves, but they know exact the man P.C. Ranawaka. He had not mentioned the fact that all countries print money these days due to economic crisis caused by COVID19.
This fellow has a big dream, so he thinks he knows everything. When u lot were ruling remember twice day light bank of robbery plus Easter attack . Now it is world pandemic so do u think it is easy to recovery any economy?. Sad part is people are already forgotten about how these pathertic fellows ruined sri Lankan economy.
ආණ්ඩුව කරන්නේ යම් යම් රජයේ අවශ්‍යතාවයන් වලට ණය ගැනීම සඳහා බැඳුම්කර නිකුත් කරලා ඒවා මිලදී ගන්නේ නැති වෙනකොට දේශීය අවශ්‍යතා වෙනුවෙන් හිගය පියවා ගන්න මුදල් නෝට්ටු අච්චු ගහන එක. මේ මගින් මුදල් විශාල ප්‍රමාණයක් දැන් අච්චු ගහල තියනවා. මෙහෙම ගියොත් ලංකාව උගන්ඩාව බවට පත් වෙන්න වැඩි දවසක් යන එකක් නෑ. ඒක හින්දා රජයට, මහ බැංකුවට තියෙන මේ පරම බලය පිළිබඳව ජනතාව කිසියම් තීන්දුවක් ගත යුතු වෙනවා. නැත්තං මේ රටේ siyalu මිනිssunට උන්හිටිතැන් අහිමි වෙන බව හැමෝම මතක තියාගන්න ඕනි.
වහපිය කට පර බල්ලා. තොට මිනිස්සු රවට්ටන්න බැහැ අයෙත්. උඹට ඔච්චර සල්ලි කොහෙන්ද. කුණුවලින් කොමිස් ඉල්පු එකා උඹ කණුකන්දට මිනිස්සු යටවෙනකන් කොළඹ කුණුවලින් පුරවලා ගදගස්සවපු එකා. තරුණයෙක් අබ්බගාතයෙකු කර පිටිපසින් පිස්තෝලය තබා බිය ගන්වා තම බිරිදව මාද්‍ය ඉදිරියට ගෙනල්ලා බලෙන් ප්‍රකාශ කරත්ත එකා.
යකෝ මූ හිතන් ඉන්නේ මිනිස්සු මූ කියන දේ අහන්න එච්චර මෝඩයි කියලද. බියගම ලංකාවෙ මුදල් ගහන එක ගැන කියන්න තරම් මූ ජරා මුසලයෙක් ද. මම දන්න තරමින් බියගම ගහන්නේ USA වල සල්ලි. ලංකාවෙ එව ගහන්නේ වෙන රටක. ඕනිම රටක මුදල් එම රටේ ගහන්නේ නැති බව ඕනිම එකෙක් දන්නවා
මෙයාට රට බාරදෙමු…..උප නගර , යුව නගර , මහ නගර , භූගත නගර හදල ඉවරවෙලා යකඩ මිනිහ වෙන්න රට පුරා පෝස්ටර් ගහපු ගැහිල්ලෙම්ම තේරෙනව නෙ මිනිහ වැඩ්ඩ කියලා….හැබැයි පේන්න හැසුනෙ කිබුලාවල ටකරං හට් එක විතරයි ….ඒත් කමක් නෑ මේ යකගෛ පක්ශෙ ත් ලෝකෙ ලොකුම පක්ශයක් නේ…මෙයාට රට බාර දෙමු…කරපු සේවෙට නදීශා අග මෙහෙසිය කරල අංතං පුරයකුත් , හිස් බෝතල් , බට , දංවැල් , පාංකඩ ටිකකුත් දෙමු…එහෙවු උත්තම යෙක් නේ මහත්තයා …
පිස්සෙක් …..
ඉතින් ගොන් චම්පිකයෝ සල්ලි අච්චු ගැහුවම රටේ සල්ලි වැඩි වෙනවනෙ එතකොට දුප්පතුන් අතටත් වැඩිපුර සල්ලි එනව.
මූ කියපු දේ තෙරුම් ගන්න බැරි ගොන් වහල්ලු ටිකක් කියපු එකාගෙ ජාතකේ හොයන්න යනවා. වහලුනේ සල්ලි අච්චු ගැහුවම කෙලවෙන්නෙ හැම වැරදි දේකට කඩේ යන තොපිට විතරක් නෙමෙයි අපිටත් එක්ක…
මූට රට ගැන කතා කරන්න කිසිම අයිතයක් නෑ….මූ හැම බලු වැඩකම අයිනක ඉන්නවා…..88/89 කාලයෙ ඉදම්ම මූ ජඩ වැඩ , බලු වැඩ , කුපාඩි වැඩ , හොරකම් , පාදඩකං සහ මෙකි නොකී සියලු දහදුරා වැඩ කරල සුදු රෙද්දට හැංගෙනවා…ඒකයි මූව මෙච්චර චොර….
සිවිල් රයිට් අයිං කරන්න සුදුසුකම ඕනැතරම් මූට තියෙනවා….