මේ මාසයේ සිට රජයේ සේවක වැටුප රුපියල් 10,000කින් ඉහලට..

January 9, 2019 at 10:40 am | lanka C news
මේ මාසයේ සිට රජයේ සේවක වැටුප රුපියල් 10,000කින් ඉහලට..

මෙම මාසයේ පටන් රාජ්‍ය සේවක වැටුප රුපියල් 2,500-10,000ත් අතර ප‍්‍රමාණයකින් වැඩි කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව පහලම නිලයේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 2500කින් වැඩි කරනු ඇති අතර ඉහළම රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 10,000කින් වැඩි වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් පසුගිය වර රුපියල් 10,000කින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම හේතුවෙන් ආර්ථිකය කලමනාකාරණය කර ගැනීමට නොහැකි වූ බවට බොහෝ අවස්ථාවල එජාප මැති ඇමතිවරුන්ම කියා සිටියහ.

65 views

7 Comments to “මේ මාසයේ සිට රජයේ සේවක වැටුප රුපියල් 10,000කින් ඉහලට..”

  1. සිංහල කොංග්‍රස් says:

    වැරදි අර්තකතනයක් නේද? ඔය කරන්නෙ අර වැඩි කරපු 10,000/- අධි⁣යරෙන් අධියරය මූලික වැටුපට එකතු කල එකේ අන්තිම එක එකතුකල එක නේද?

  2. Chan says:

    Me amuulika boruvak ne 2015 di padiyata amatharava deepu allowances tika 2020 venakan kotas vasayen padiyata ekathu kala sallivalin vadi une na ihala thanathuru vala ayata salary increment thiyena nisa padiya vadi una

    2015 di hama sevakayatama samana allowance gevva eka padiyata galapana kota ihala niladariyata 10000*4=40000kin avirudu hatharakadi vadivenava 10000 bagin

  3. දේෂාභිමානී says:

    දෙන ඕනෙ දෙයක් බාර ගන්න. භුක්ති විඳින්න. හැබැයි රට ජාතිය වෙනුවෙන් කෙරෙන්න ඕනෙ යුතුකම ඉටු කරන්න.

  4. raja says:

    එදා වේල හම්බකරන් කන පොඩි මිනිහට හබක්

  5. Saradiel says:

    දෙන ඕනෙ දෙයක් බාර ගන්න රට බෙදන මුන්ට ඔබේ වටිනා චන්දය නොදෙන්න

  6. sara says:

    Me para dena deyak aragena thamai minissu anithpaththa gahanne. echcharata kugithai dan palanaya.

Main News