මේ මාසය තුල කුඩුකාරයන් එල්ලා මැරීම ස්ථිරයි..

March 2, 2019 at 6:48 pm | lanka C news
මේ මාසය තුල කුඩුකාරයන් එල්ලා මැරීම ස්ථිරයි..

ජනාධිපතිවරයා විසින් මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම මේ මාසව ඇතුලත සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

මෙසේ මරණ දණ්ඩනය නියම වනු ඇත්තේ මත්ද‍්‍රව්‍ය චෝදනාවන්ට වරදකරු වී මරණ දඩුවම නියම වූවන්ටයි.

උත්සව මාසයක් වන අප්‍රේල් මාසය හා ඉන් පසු එව වෙසක් පොසොන් කාලයන්ට පෙර මරණ දඬුවම ලබා දීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බවද වාර්තා වෙයි.

දැනටමත් ඊට අදාල ලේඛණයන් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත.

39 views

4 Comments to “මේ මාසය තුල කුඩුකාරයන් එල්ලා මැරීම ස්ථිරයි..”

  1. කපුටා says:

    කුඩු තොග පිටින් රටට ගෙන්වන මුදලාලියා ?
    පිටින් ඉදන් කොමිස් ගන්න දේසපාලකයා ?
    කුඩු කන් හැන්දක් අරන් හිටියෙ එකා මරමු…

  2. ගන්ජ බන්ඩ says:

    මරන්න ඕනැ කුඩු ගහන උන්ද කුඩු ජවාරම් කාරයොද? කුඩු පැකට් කිහිපයක් විකුනන උන් ජාවාරම කාරයොද? මෙන්න මේවය් ප්‍රශ්ණ

  3. matalan says:

    mage merichchi ……palla meya nam kawadawath siduwana deyak neme.

  4. Rahman says:

    Katha witharai kerenne nehe

Main News