මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි

October 19, 2021 at 10:02 pm | lanka C news
මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි

මෙම මාසය සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍යතාවයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එනිසා ඉන්දියාවට කතාකර ඩොලර් මිලියන 350ක මුදලක් ණයට ඉල්ලූ බවද ඇමැතිවරයා පැවසීය.

එය හදිසි ණයක් ලෙස ඉල්ලුවේ මේ මාසයේ ඉන්ධන ලබා ගැනීම සඳහා බවද ඔහු පැවසීය.

වසර ගණනාවක් තිස්සේ මෙරට පාලනය කළ සියලු රජයවල් විදේශයන්ගෙන් ආනයනය සඳහා ඩොලර් පිට කිරීමේ ප්‍රතිඵලය ලෙස අද මෙම තත්ත්වය උදාවී ඇති බවද ඇමතිවරයා කීය.

උත්සව අවස්ථාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

42,137 views

9 Comments to “මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි”

  1. කැලණියේ නයා says:

    අපේ ටවුමෙ කුඩු ගහල පජාත වෙච්චි එකෙක් ඉන්නව ගේ දොර ඔක්කොම උගස් තියල දැන් කන බොන කෝප්පෙ පිගාන හිට අරන් එනව කීයකට හරි ගන්නවද අහන්න කවුරු හරි මුලිච්චි උනොත් ඉල්ලන්නෙ ණයක් රටක් වසයෙන් දැන් අපිත් ඌ වගෙ.සියලු දේශපාලුවන්ට සහ උන් වෙනුවෙන් කඩේ යන සිය චන්ද අයිතිය පාවා දෙන වහලුන්ට තමා ඒ තත්වෙට පත් කිරීමේ ගවුරවේ.

  2. api donanna ඩොලර් says:

    හේතුව නම් ඒකම නෙවේ.
    1. අනවශ්‍ය විදේශ ණය. (කොමිස් සඳහා )
    2. කළු සල්ලි ජාවාරම්
    3. ආනයන

  3. Ranawaka says:

    Nikan nomile Indiana ganne 226 sunkaRyin misa api nowe janathawa wediyenuth Ekka grewnawa

  4. 226 thopa thama koti ganan watina THEL NOMILE ARAGENA RATA WANASANNE API WEDIYENUTH EKKA GEWALA ARAGANNE HENA WEDEWAAAAAAAAAAAAAAAAA

  5. Dp says:

    මූ හැමදාම කොහෙන් හරි අහගත්ත දෙයක් කියලා පත්තරවල මුන දාගන්නවා. මෙළෝ දෙයක් නොකරන රටට බරක් වුන මේ වගේ අපතයෝ පාර්ලිමේන්තු නොයවන එක ජනතාවගේ වගකීමක්

  6. Nilantha says:

    පසුගිය කාලේ මෙයා කොහෙද හිටියේ ? දැන් එනවා කියන්න මූ ඇත්තටම ගංජා ගහලද ඉන්නේ?

  7. දයාසිරි ජයසෙකර නිතික්ඳ යෙක් උනාට හරිම ගොබ්බයෙක් ,මෙ වගෙ ප්‍රකාශ මහජන රැස්විම් වල ප්‍රකාශ කරනවාද ? මෙ ගොල්ල බලගෙන ඉන්නෙ රජයේ ජනප්‍රියත්වය අඩු වෙනතුරු තමන්ගෙ හයිය පෙන්නන්ඩ . මෙවා ප්‍රකාශ කලයුත්තෙ අබ්‍යන්තර මට්ටමින් .

  8. Mohammed Pakeer says:

    Ye, Nilanthaya, OO itiye umbe ammage redda asshe!

  9. Pera says:

    eeee….endiyawa….,dedede…..dhei the ?