මේ මැතිවරණයෙන් කවුරු දින්නත් හාල්-පොල් මිල අඩුවෙන්නේ නෑ..
December 26, 2017 at 11:20 am | lanka C news
මෙම පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵලය කුමක් වුවත් හාල් කිලෝව හෝ පොල් ගෙඩියේ මිල අඩු වෙන්නේ නැති බව ප්රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
එවන් ප්රශ්ණ ජාතික දේශපාලනහ යා බැදුනු ප්රශ්න මිස ප්රාදේශීය දේශපාලනය තුලින් විසදිය හැකි ප්රශ්න නොවන බවද ඔහු පෙන්වා දෙයි.
මෙම මැතිවණයෙන් කවුරු දින්නත් පැරදුනත් ආණ්ඩුව පෙරලෙන්නේ හෝ අලුත් ආණ්ඩු හැදෙන්නේ හෝ නැති බවත් 19වන සංශෝධනය අනුව ආන්ඩුව විසුරුවීම සදහා ජනාධිපතිටද බලයක් නැති බවත් ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් තමන් අලි තරම් විශාල යයි සිතාගෙන සිටින සියළු දෙනාටම තමන්ගේ තරම දැන ගැනීමට මෙම මැතිවණය වැදගත් යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ බදුල්ල අන්දෙනියේදී පැවති ජන හමුවක් අමතමිනි.
බඩ තඩි සිරිපාලය හින්නෙ ජනතාවට හෙන ගැහුවත් තමන්ට දිගටම බලයෙ ඉන්න පුළුවන් කියලය්. උගන්වමු මෙ චන්දෙදි පරයින්ට පාඩම
අ පිට හුලන් හැබැයි දිනන එවුන්ට නම් කියල වැඩක් නැහැ
Is this your Astrological forecast ?
මහින්ද සමග එකට එක් වී එකට කාබී……
උගුලෙ අටවයි විපතෙ පටලයි…..
මුරුග ගති පාලා…..
Yes true. Because everything is in his bloody big stomach. Another pauper whobecame rich by stealing people’s wealth