මේ මොන මිල සූත‍්‍රයක්ද.. මටවත් තේරෙන්නේ නෑ..- රවී මංගලගේ සායම අරී..

October 20, 2018 at 6:24 am | lanka C news
මේ මොන මිල සූත‍්‍රයක්ද.. මටවත් තේරෙන්නේ නෑ..- රවී මංගලගේ සායම අරී..

මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මිල සුත‍්‍රය තමනටද නොතේරෙන බවත් ඉන් කුමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේදැයි නොදන්නා බවත් හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ආණ්ඩුවට අය කරන බදු ප‍්‍රමාණය තීරණය කිරීම සදහා අමුතු මිල සූත‍්‍රයක් උවමනා නැති බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

ජනතාවටද සහන ලැබෙන ලෙස තෙල් සංස්ථාවට අලාභ නොවන ලෙස මිල තිරණය කිරිම ප්‍රමාණවත් බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

23 views

6 Comments to “මේ මොන මිල සූත‍්‍රයක්ද.. මටවත් තේරෙන්නේ නෑ..- රවී මංගලගේ සායම අරී..”

  1. අපි ගොන්නු.... says:

    MRP=V1+V2+V3+V4
    M=මෛත්රී
    R=රනිල්
    P= පිමිපි හවුල
    V1= බැඳුම්කර වංචාව පියවීමේ වියදම
    V2= විද්යාකත්මක් ඇමැති මණ්ඩල පවුල් නඩත්තු වියදම
    V3= කොමිස් ගත් ඩොලර් මලු රටින් පිට කිරීම නිසා වූ විනිමය වංචාව
    V4= සැබෑ තෙල් මිල

  2. බන්ඩා says:

    රවිය බැඳුන්කර ජරාව නෑව උනත් මිනිහා ම‌ෙතන කියන්න‌ෙ නම් සහතික ඇත්ත. ඔික ‘සූත්‍ර’ යක් න‌ෙව‌ෙය් ජනතාව රවටන ‘සූත්තරය’ ක්.

  3. Gayantha says:

    අර බෝඩ් එක ලියලා දෙන්න ඇත්තේ අර පිස්සු පාස්ටරයා.

  4. හා... හා... says:

    සමනල වසන්තය…

  5. Ruwan says:

    The following table explains the Price Structure of Petrol (in India):

    Petrol Price

    Overseas crude oil prices (including ocean freight) (A) —-> Rs.XXXX

    1 barrel of crude oil (B) —-> 159 litres

    Cost of crude oil per litre A/B —->Rs.XXXX

    Cost Calculation of OMCs

    Processing fees, entry taxes, operating expenses —-> Rs.XXXX

    OMC margin, freight costs, transport expenses —-> Rs.XXXX

    Basic cost after refining —-> Rs.XXXX

    Excise duty levied by central government —-> Rs.19.48 per litre as on 03 October 2017

    Price charged to dealers before Value-added Tax —-> Rs.XXXX

    Computation of Dealer Retail Price

    Commission —-> Rs.XXXX

    Fuel cost before VAT —-> Rs.XXXX

    VAT varies from state to state —-> Rs.XXXX

    Final price —-> Rs.XXXX per litre

  6. Raawana says:

    therum ganna molayak thibenna epaaye. awama thegi mudala rupiyal 10ta thibeddi ticket eka 20 kale meyaane.thegge watinaakama mokakda? aarthika osthaar wedi bana kiyanawa.

Main News