මේ මොන මිල සූත්රයක්ද.. මටවත් තේරෙන්නේ නෑ..- රවී මංගලගේ සායම අරී..
October 20, 2018 at 6:24 am | lanka C news
මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මිල සුත්රය තමනටද නොතේරෙන බවත් ඉන් කුමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේදැයි නොදන්නා බවත් හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.
ආණ්ඩුවට අය කරන බදු ප්රමාණය තීරණය කිරීම සදහා අමුතු මිල සූත්රයක් උවමනා නැති බවද මන්ත්රීවරයා කියා සිටී.
ජනතාවටද සහන ලැබෙන ලෙස තෙල් සංස්ථාවට අලාභ නොවන ලෙස මිල තිරණය කිරිම ප්රමාණවත් බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
MRP=V1+V2+V3+V4
M=මෛත්රී
R=රනිල්
P= පිමිපි හවුල
V1= බැඳුම්කර වංචාව පියවීමේ වියදම
V2= විද්යාකත්මක් ඇමැති මණ්ඩල පවුල් නඩත්තු වියදම
V3= කොමිස් ගත් ඩොලර් මලු රටින් පිට කිරීම නිසා වූ විනිමය වංචාව
V4= සැබෑ තෙල් මිල
රවිය බැඳුන්කර ජරාව නෑව උනත් මිනිහා මෙතන කියන්නෙ නම් සහතික ඇත්ත. ඔික ‘සූත්ර’ යක් නෙවෙය් ජනතාව රවටන ‘සූත්තරය’ ක්.
අර බෝඩ් එක ලියලා දෙන්න ඇත්තේ අර පිස්සු පාස්ටරයා.
සමනල වසන්තය…
The following table explains the Price Structure of Petrol (in India):
Petrol Price
Overseas crude oil prices (including ocean freight) (A) —-> Rs.XXXX
1 barrel of crude oil (B) —-> 159 litres
Cost of crude oil per litre A/B —->Rs.XXXX
Cost Calculation of OMCs
Processing fees, entry taxes, operating expenses —-> Rs.XXXX
OMC margin, freight costs, transport expenses —-> Rs.XXXX
Basic cost after refining —-> Rs.XXXX
Excise duty levied by central government —-> Rs.19.48 per litre as on 03 October 2017
Price charged to dealers before Value-added Tax —-> Rs.XXXX
Computation of Dealer Retail Price
Commission —-> Rs.XXXX
Fuel cost before VAT —-> Rs.XXXX
VAT varies from state to state —-> Rs.XXXX
Final price —-> Rs.XXXX per litre
therum ganna molayak thibenna epaaye. awama thegi mudala rupiyal 10ta thibeddi ticket eka 20 kale meyaane.thegge watinaakama mokakda? aarthika osthaar wedi bana kiyanawa.