මේ මොහොත්ම මං මැරෙන්න ලෑස්තියි.. පලමු රැළියේම වේදිකාවේ සජිත් කියයි..- ජනපති අපේක්‍ෂක සේ කල සම්පුර්ණ කතාව මෙන්න..

August 12, 2019 at 10:35 pm | lanka C news
මේ මොහොත්ම මං මැරෙන්න ලෑස්තියි.. පලමු රැළියේම වේදිකාවේ සජිත් කියයි..- ජනපති අපේක්‍ෂක සේ කල සම්පුර්ණ කතාව මෙන්න..

රටේ ජනතාව වෙනුවෙන් තමන් මේ මොහොතේදීම මැරෙන්නට සූදානම් බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තමන් බිය ගුල්ලෙක් නෙවන බවත් තමනට හයිය ඇති බවත් පැවසූ තමනට ඊට ශක්තිය ඇති බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව සදහන් කලේ බදුල්ලේදී පැවති ජන රැුළිය අමතමිනි.

එම රැුළිය අමතමින් ඇමතිවරයා සිදු කරන ලද කතාව ජනාධිපතිවරණයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක ස්වරූපයක් ගත්තේය.

ඔහුගේ සම්පූර්ණ කතාව මෙතනින්…

59 views

41 Comments to “මේ මොහොත්ම මං මැරෙන්න ලෑස්තියි.. පලමු රැළියේම වේදිකාවේ සජිත් කියයි..- ජනපති අපේක්‍ෂක සේ කල සම්පුර්ණ කතාව මෙන්න..”

  1. Ariyathilaka says:

    “රටේ ජනතාව වෙනුවෙන් තමන් මේ මොහොතේදීම මැරෙන්නට සූදානම් බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.”
    මේ කතාව අතිශයින්ම භයානක කීමක්! ලෝකයේ, රටක රාජ්‍ය නායකයෙක් නොවන පුද්ගලයෙක්, රටක රාජ්‍ය නායකත්වය බාලාපො‍රොතුවෙන් හෝ රාජ්‍ය නායකයා වීම පිණිස පූර්ණ උත්සාහයක යෙදෙමින් හෝ සිටින් අයෙක් වැසියා වෙනුවෙන් මැරෙන්න සූදානම්යයි කීම, තමන් බලයට පත්වීම උදෙසා හෝ බලයට පත්වූ පසු බලය රදවා තබා ගැනීමට හෝ අන්‍යයන් මැරීමට සහ මරවන්නට හැකි මානසිකත්වය ඇති පුද්ගලයකු බව කියා පානවා ඇත. අවස්ථාවෝචිතව ඒ සදහා ක්‍රියා කිරීමට පසුබට නොවන බව මෙයින් ගම්‍ය වේ. රාජ්‍ය නායකයා වීමට කැමැති අයෙක් රට වැසියා වෙනුවෙන් මැරෙන්න කැමැති වන්නේ නැත. දැනට අපට අධ්‍යනයට ඇති ලෝක ඉතිහාසයේ කිසිදු තැනක එවැනි අවස්ථාවක් දක්නට නැත. බුදු දහමේ ජාතක පාලියේද එවැනි දේ නැත.
    රජ වීමට කැමැත්තෙන් සිටින පුද්ගලයෙක් රට වැසියා වෙනුවෙන් මැරෙන්න කැමැති නැත. එසේ නැරෙන්න කැමැති නම් රජ වීමේ චේතනාව සිතින් මුක්තය. රජ වී (රාජ්‍ය් නායකයා වශයෙන්) සිටියදී තම රට වැසියාගේ සුභසිද්ධිය වෙනුවෙන් තම දිවි දීමට ඉදිරිපත් විය හැක. එසේ වූ අවස්ථා ලෝක ඉතිහාසයේ සහ බුදු දහමේ ජාතක පාලියේ දැක ගත හැක. එය පාලකයා රජ කම පමණක් නොව ස්වකීය දිවියද කැප කිරීමෙනි. බලයට පත් නොවුනු අයෙක් බලය අරභය සටන් කරමින් ජනතාව වෙනුවෙන් මැරෙනවා යයි කියන පුද්ගලයන් අතිශයින්ම භයානක බව අවධාරණය කිරීන සිදුව ඇත.

  2. සුනිලා says:

    අනේ එහමෙනං ඔය ඡන්දෙ දෙන්න ඉන්න හරක්ටිකත් එක්කම ගියානං නේද හොද?

  3. Dalit says:

    This bugger should be in police custody for going to commit suicide.

  4. THILAK says:

    ANE PULUWANNAM DAN KARA GANNAKO

  5. gonsun says:

    Ru rese andina lese un sajiyage ruwa postere
    Ran rase dena nidan genamai hitanne uu hemawele
    kam sape windinata hithagena umbala rawatai me putha
    un meda dena lanu thoge bola kanna giyothin kota udaa

Main News