මේ මොහොත්ම මං මැරෙන්න ලෑස්තියි.. පලමු රැළියේම වේදිකාවේ සජිත් කියයි..- ජනපති අපේක්‍ෂක සේ කල සම්පුර්ණ කතාව මෙන්න..

August 12, 2019 at 10:35 pm | lanka C news
මේ මොහොත්ම මං මැරෙන්න ලෑස්තියි.. පලමු රැළියේම වේදිකාවේ සජිත් කියයි..- ජනපති අපේක්‍ෂක සේ කල සම්පුර්ණ කතාව මෙන්න..

රටේ ජනතාව වෙනුවෙන් තමන් මේ මොහොතේදීම මැරෙන්නට සූදානම් බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තමන් බිය ගුල්ලෙක් නෙවන බවත් තමනට හයිය ඇති බවත් පැවසූ තමනට ඊට ශක්තිය ඇති බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව සදහන් කලේ බදුල්ලේදී පැවති ජන රැුළිය අමතමිනි.

එම රැුළිය අමතමින් ඇමතිවරයා සිදු කරන ලද කතාව ජනාධිපතිවරණයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක ස්වරූපයක් ගත්තේය.

ඔහුගේ සම්පූර්ණ කතාව මෙතනින්…

32,414 Viewers

41 Comments to “මේ මොහොත්ම මං මැරෙන්න ලෑස්තියි.. පලමු රැළියේම වේදිකාවේ සජිත් කියයි..- ජනපති අපේක්‍ෂක සේ කල සම්පුර්ණ කතාව මෙන්න..”

  1. sathya says:

    අනේ ලොකු දෙයක්. පුලුවන්නම් බල, බල ඉන්නෙ නැතිව දැන්මම මැරියන්!

    • නිහාල් අයියා says:

      රණසිංහ ප්‍රේමදාස ලොකු හැකියාවක් තිබුණු කෙනෙක් නමුත් නිරපරාදේ නාස්තිවෙලා ගියා ඩ්‍රම්ස් ගහනවා බයිලා කියනවා හැරෙන්න සජිත්ට වෙන කිසිම හැකියාවක් නෑ.මේ උත්සවයේ කතාවෙන්ම පේනවා සජිත් කියන්නේ හිස් ඔලුවක් බව .කොහොමත් ප්‍රසිද්ද දෙමාපියන්ගේ දරුවන් කිසිම දවසක තම දෙමාපියන්ට වඩා ඉහලින් යන්නේ නෑ එක ලෝකයේම බැලුවත් ඔප්පු වෙන්ව .අපි කවුරුත් අහල තියනවද මහත්මා ගාන්ධිගේ පුතා ගැන ,ඇල්බට් අයින්සට්යින්ගේ පුතා ගැන ,ඇමරිකාවේ ජෝජ් බුෂ් ජෙෂ්ටගේ පුතා කනිෂ්ට ජෝජ් බුෂ් ඇමරිකාව කාලා රටටම නොන්ඩි වෙලා නේද ගියේ .ඔන්න ඔය දේම තමා බැරිවෙලාවත් රටේ අවාසනාවකට සජිත් ප්‍රේමදාස මේ රටේ ජනපති උනොත් වෙන්නේ .
      රට සුද්දාට පාවල දීලා මිනිහා සුද්දෝ එක්ක ලංකාව පුරා ස්ටේජ් වල ඩ්‍රම්ස් ගගහා යාවි

      • ආර්‍යාව says:

        ෆ්ලෑෂ් බෑක් සංගිතය මුසුවූ සජිත්ගේ බයිලා ඔබත් ඇසුවාද?

        • cobra says:

          ඇමැතිවෙලා රට හැම තැනම කුකුල් කුඩු වගේ ගෙවල් හදලා ජනතාව රැවට්ටුවා …ජනපති වුනොත් මුළු රටම විකුණා මුදල් හොයයි
          බලයට ඇති පුදුම තණ්හාවක් …සජිත් කරුණාකර දේශපාලනයෙන් ඉවත් වන්න ..ඔබ මැරෙන්න ආසා නම් ජනතාවගෙන් විරුද්ධත්වයක් නැහැ ..එය රටට සහනයක් ..නරුම නිවට දේශපාලුවෝ අපේ රටට හෙනයක්

          • Saradiel says:

            මේ වියදම් කරන්නේ ප්‍රේමදාස අපේ රටේ මංකොල්ලා කාපු රටේ ජනතාවගේ මුදල් නේද ?ලැජ්ජයි සජිත් ලැජ්ජයි

      • Amda says:

        මේකෙ කවුද එකෙක් තර්ජනය කලා මාධ්‍යවේදීන්ට….පොහොට්ටුවට කඩේ යන මාධ්‍යවේදීන් ගැන අපි ආපුවාම බලාගන්නම් කියලා….කවුරු ගාවද ඒ ක්ලිප් එක තියෙන්නේ?????

    • Deviyo says:

      Daenatamath “Aaryaava” velaa otunu daagena inna ambu singitthata yana kala mokak da? Janapathi race ekata daanna hadana siyadivi nasaa ganna hadana tharamata mole koloppam vechcha kenekuta rata bhaara denna janathaava olmaada kaarayan nevi.

      • OLU says:

        මේ වගේ කපටි දේශපාලුවන්ගේ කථා අසා සිටින මෝඩ මිනිසුනේ උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද මේ යහපාලන ආණ්ඩුවෙන් රට ජාතියට සිදු කල විනාශය නොදැක්කා සේ , මේ UNP දේශද්‍රෝහින්ට සහය පල කරන්නේ ?
        ඇත්තෙන්ම උබලාත් අපේ මව් බිම විනාශ වෙනවා දකින්න ආසාද ? ලැජ්ජයි
        කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට
        .කිසිවක්‌ නොසැලකේ යන මහ මුසා බස.
        .පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා
        .යන දරුමයේ සැබවක්‌ නැත දැන ගල්ලා
        .ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා
        .බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.

    • kawinda says:

      ” me mohothe mama merenna sudaanam..” ksiyala kiuwe wate hitapu kattiyage choon ekatalu. gedaradi oya wage kiyala ammawa baya kara gaththalu. e kathaawenma kauruth dannawa tikak MONGAL kiyala.

    • Rabok says:

      Ranil wage janapriya nayakayek aniwaryenma UNP candidate wiyauthumai – muu mona gembekda – When Ranil become UNP candidate – GR can sleep at home peacefully and be the President at the next election

  2. Asoka Liyanage says:

    රටට කරන්න පුලුවන් විශිශ්ට ම පරිත්‍යාගය රට හිගමනට පත් නොකර මිය යෑමයි
    ඒ සදහා ඔබට ශක්තිය ලැබේවා.

  3. Kapuwath kola says:

    Matanam therune naha mu monawada kiwwe kiyala. Utawath therunada manda.Kawda me kathawa liwwe. Mata paenne Sajithta wirudda ekek liyala thiyenne.

  4. Bold Citizen says:

    Sajith showed real ‘leadership qualities’ that opponents must be shivering now..

    • Ranu says:

      Just a speech written by someone else. This is not leadership quality. It should be something that has to be proven by yourself by doing things not by just reading others’ notes.

    • Me3 says:

      😂😂😂😂💀💀💀💀💀🐮🐮🐮🐮🐮🐛🐛🐛🐛🐛🌑🌑🌑🌑🌑

    • නයන says:

      අනේ ගොනෝ බලාපිය තේමා ගීතය, එකෙන්ම මිනිහාගේ නායකත්වය පේනවා. තොපි වගේ නූගතුන් ට හොදා

    • ප්ලේටෝ says:

      Oh My God! then Ranil & Ravi must now be shivering to the point that they will catch pneumonia and die.

    • kawinda says:

      ou..ou.. mechcharakal lamayinta sapaththu denawa kiuwa, pasumbiya purawanawa wage bolanda kathaa kiuwa miniha GOTA ge kathawe kotas uputa gena karapu ahagena hitapu apita thudorin hina samira.

  5. lucky says:

    good speech but best proven records are with Gotabaya. people will definitely consider that fact.

  6. manhatton says:

    This man has not gone any tiny step above his father. Another empty talkative man.

  7. අරුණ දේශප්‍රිය says:

    දැන් තියෙන්නේ unp ආණ්‌ඩුවක්නේ. . . පහුගිය අවුරුදු හතරේ පොල් ගෑවද. .අපේ රටේ බහුතර ජනතාව කොන්ඩේ බැඳපු චීන්නු නොවන බව මතක තබා ගත යුතුයි

  8. Nandasoma says:

    අපේක්ෂක කමවත් නොලැබුනාම හාට් ඇටෑක් හැදිල මැරිල වැටෙයි…….!

  9. ටයර්මාලා says:

    ඉතින් මැරියන්කො. අපිට මොකෝ.

  10. charles says:

    By listening to speeches, Sajith will not get votes from young intelligent voters. Do not worry about that. Difference between loser are young voters.

  11. don katugampala says:

    thatha J.R kapa gena avilla koti bomben “ikman gaman giya” meya ranil va kapagena udin penala ” ikman gaman”yanna hadanava,

  12. එතකොට බං ආර්යාව වෙකන්ට් නේ? චන්දයක් තියාවිද එකටත්... පිස්සු... says:

    එතකොට බං ආර්යාව වෙකන්ට් නේ? චන්දයක් තියාවිද එකටත්… පිස්සු…

  13. yvonne- chula says:

    why he put his hands up against all vicious bills in parliament – now talk cock

  14. Pluto says:

    තමා අභාවප්‍රාප්ත තම පියාගේ අඩිපාරේ යනබව සජිත් සපථකර සිටී.
    එහි තේරුම නැවත වරක් මෙරටේ තරුන, තරුනියන් 60,000 කගේ පමන මලසිරුරු
    ගංගා, ඇල-දොලවල පාවෙන අතර, කොටසක් හන්දියක්, හන්දියක් ගානේ ටයර්සෑයවල පනපිටින් දැවෙනු ඇති බවයි.

  15. don katugampala says:

    ammo merenna nam epa, apiva hinassanna kenek nethi venava,

  16. නිලමේ says:

    හිඟන රටක් ගොඩනගන්න සජිත්ට ඡන්දෙ දෙන්න.

  17. charles says:

    Your father said the same thing. But he killed 60000 Sinhala youths in 88/89. Do not think we have forgotten that People will remember that when it comes to who to vote.

  18. vishnu says:

    උඹ වගේ හල්පාරුවෝ මැරෙන්නෙ නැති එක තමා
    මේ රටට කරුමෙ

  19. JOHN says:

    කොන්ද පන තිබෙනවානම් කරලා පෙන්වන්න

  20. harin says:

    galariya chun karana mewage janapathiwaru ratata epa ….epa…

  21. Ariyathilaka says:

    “රටේ ජනතාව වෙනුවෙන් තමන් මේ මොහොතේදීම මැරෙන්නට සූදානම් බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.”
    මේ කතාව අතිශයින්ම භයානක කීමක්! ලෝකයේ, රටක රාජ්‍ය නායකයෙක් නොවන පුද්ගලයෙක්, රටක රාජ්‍ය නායකත්වය බාලාපො‍රොතුවෙන් හෝ රාජ්‍ය නායකයා වීම පිණිස පූර්ණ උත්සාහයක යෙදෙමින් හෝ සිටින් අයෙක් වැසියා වෙනුවෙන් මැරෙන්න සූදානම්යයි කීම, තමන් බලයට පත්වීම උදෙසා හෝ බලයට පත්වූ පසු බලය රදවා තබා ගැනීමට හෝ අන්‍යයන් මැරීමට සහ මරවන්නට හැකි මානසිකත්වය ඇති පුද්ගලයකු බව කියා පානවා ඇත. අවස්ථාවෝචිතව ඒ සදහා ක්‍රියා කිරීමට පසුබට නොවන බව මෙයින් ගම්‍ය වේ. රාජ්‍ය නායකයා වීමට කැමැති අයෙක් රට වැසියා වෙනුවෙන් මැරෙන්න කැමැති වන්නේ නැත. දැනට අපට අධ්‍යනයට ඇති ලෝක ඉතිහාසයේ කිසිදු තැනක එවැනි අවස්ථාවක් දක්නට නැත. බුදු දහමේ ජාතක පාලියේද එවැනි දේ නැත.
    රජ වීමට කැමැත්තෙන් සිටින පුද්ගලයෙක් රට වැසියා වෙනුවෙන් මැරෙන්න කැමැති නැත. එසේ නැරෙන්න කැමැති නම් රජ වීමේ චේතනාව සිතින් මුක්තය. රජ වී (රාජ්‍ය් නායකයා වශයෙන්) සිටියදී තම රට වැසියාගේ සුභසිද්ධිය වෙනුවෙන් තම දිවි දීමට ඉදිරිපත් විය හැක. එසේ වූ අවස්ථා ලෝක ඉතිහාසයේ සහ බුදු දහමේ ජාතක පාලියේ දැක ගත හැක. එය පාලකයා රජ කම පමණක් නොව ස්වකීය දිවියද කැප කිරීමෙනි. බලයට පත් නොවුනු අයෙක් බලය අරභය සටන් කරමින් ජනතාව වෙනුවෙන් මැරෙනවා යයි කියන පුද්ගලයන් අතිශයින්ම භයානක බව අවධාරණය කිරීන සිදුව ඇත.

  22. සුනිලා says:

    අනේ එහමෙනං ඔය ඡන්දෙ දෙන්න ඉන්න හරක්ටිකත් එක්කම ගියානං නේද හොද?

  23. Dalit says:

    This bugger should be in police custody for going to commit suicide.

  24. THILAK says:

    ANE PULUWANNAM DAN KARA GANNAKO

  25. gonsun says:

    Ru rese andina lese un sajiyage ruwa postere
    Ran rase dena nidan genamai hitanne uu hemawele
    kam sape windinata hithagena umbala rawatai me putha
    un meda dena lanu thoge bola kanna giyothin kota udaa

Main News