මේ රජය පලාත් සභා අහෝසි කරන්නේ නෑ.. දෙමල ජනතා බලාපොරොත්තුව පූර්ණ බලය බෙදීමක්..- ඇමති දේවානන්ද

January 5, 2021 at 3:50 pm | lanka C news
මේ රජය පලාත් සභා අහෝසි කරන්නේ නෑ.. දෙමල ජනතා බලාපොරොත්තුව පූර්ණ බලය බෙදීමක්..- ඇමති දේවානන්ද

වත්මන් රජය පළාත් සභාවල බලය අහෝසි කිරීමට පියවර ගෙන නැතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

13 ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවට වැඩි බලයක් ලබාදී ඇතැයිද ඔහු පවසයි.

මෙම රජය පළාත් සභා අහෝසි කිරීමට කටයුතු කරමින් සිටින්නේ යැයි පවසන ප්‍රකාශ අසත්‍ය බවද ඔහු කියා සිටියේය.

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ සම්පූර්ණ බලය බෙදීමකින් පමණක් බවද ඇමතිවරයා පවසයි.

රජයේ විවිධ පක්ෂවල සාමාජිකයන් අතර පවත මතභේද පවතින බවත් ඇතැමකු බලය බෙදීමට විරුද්ධ බවත් ඒ මහතා කියා සිටී.

8,874 views

8 Comments to “මේ රජය පලාත් සභා අහෝසි කරන්නේ නෑ.. දෙමල ජනතා බලාපොරොත්තුව පූර්ණ බලය බෙදීමක්..- ඇමති දේවානන්ද”

  1. Baka Baka says:

    Respect Sir!!! 6.9 million voters 😀

  2. අජානීය ඉස්කූටර් says:

    // දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ සම්පූර්ණ බලය බෙදීමකින් පමණක් //
    ” එක රටක් – එක නීතියක් ” කියන එකට මේ කතාව ගැලැපෙන්නෙ නෑ නේද ?

  3. කාන්තාර පළඟැටියා says:

    මේ මිනිහගේ කුඩා මොලගෙඩියෙ ප්‍රමාණය හිතාගන්න පුළුවනි අර පස්ස පැත්තෙ තියෙන කබල් වැර්ලස් එකෙන්ම

  4. rayigama says:

    මුන් පළාත්සභා කෙස් එක රෙනවා

  5. Sameera says:

    දෙවන අලි සබ් රි

  6. ක්‍රිමිනල් says:

    බෛයො විදියට රෙද්දක් ඇදං කමෙන්ට් එකක්වත් දාන්න පුලුවන්ද බං මේ රට යන විදියට ? විලිලැජ්ජයි ! එහෙං අලි සබ්‍රී , මෙහෙං මෙයා,මෙගොල්ලන්ව බලයට ගේන්න දගලපු හාමුදුරුවෝ පතුරු අරිනවා . පව් බං බෛයො , මුන්ව මුන් පත්කරගත්ත එවුන්ව බෛට්ට ගන්න ගැනිල්ලක්; මුන්ට දැන් කියන්නේ බෛයො නෙමේ බෛටො !…😂😂😂

    • ක්‍රිමිනල්-Pakayage Ganita Hukxmu says:

      ක්‍රිමිනල් රෙද්දක් ඇදං කමෙන්ට් එකක්වත් දාන්න පුලුවන්ද බං? විලිලැජ්ජයි ! එහෙං අලි සබ්‍රී , මෙහෙං මෙයා,මෙගොල්ලන්ව බලයට ගේන්න දගලපු හාමුදුරුවෝ පතුරු අරිනවා . පව් බං බෛයො , මුන්ව මුන් පත්කරගත්ත එවුන්ව බෛට්ට ගන්න ගැනිල්ලක්; මුන්ට දැන් කියන්නේ බෛයො නෙමේ බෛටො !…😂😂😂

  7. Alapaluwa says:

    කියන එක හරි. ජනාධිපතිතුමා සාධාරන තීරනයක් ගනීවි.

Main News