මේ රජය තිබුනොත් තමයි ෆෙඩරල් ගත හැක්කේ.. නව ව්‍යවස්ථාවේ ෆෙඩරල් වචනය නැතත් ෆෙඩරල්වලට අවශ්‍ය දෙය තිබෙනවා නම් ප්‍රමාණවත්..- සුමන්තිරන්

July 2, 2017 at 6:31 am | lanka C news
මේ රජය තිබුනොත් තමයි ෆෙඩරල් ගත හැක්කේ.. නව ව්‍යවස්ථාවේ ෆෙඩරල්  වචනය නැතත් ෆෙඩරල්වලට අවශ්‍ය දෙය තිබෙනවා නම් ප්‍රමාණවත්..- සුමන්තිරන්

දෙමළ ජනතාවගේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ ජාතික ගැටලුවට විසඳුමක් සෙවිමයි, ඒ සඳහා මූලිකවම පවතින ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමෙනි, ඒ සඳහා තමයි මේ පක්ෂ දෙක එකතුවෙලා ජාතික ආණ්ඩුවක් බිහිවුනේ. ඒ ජාතික ආණ්ඩුවට අපි සහයෝගය දෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදිමටයි. අපේ ජාතික ගැටලුවට නව ආණ්ඩුවක් බිහිකරලා එය පරාජය කිරීම මෝඩකමක්, ඒ අනුව තමයි අපේ මේ රජයට සහය ලබා දෙන්නේ.

මේ රජය ඉදිරියට ගෙනි යන්න ඕන. මේ රජය ඉදිරියට ගියොත් තමයි අපේ ඉලක්කයට යාමාට අපට හකියාව ලැබෙන්නේ, අපේ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලැබෙන ව්‍යවස්ථාවක් බිහි නොවන්නේ නම් මේ රජයට සහාය දීමෙන් ඉවත්විය යුතුයි. ඒත් එවෙනි තත්ත්වයක් තවම ඇති වෙලා නැහ. යයි ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම් සුමන්තිරන් යාපනයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය.

මන්ත්‍රීවරයා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ෆෙඩරල් ක්‍රමයේ කරුණු දෙකක් තියෙනවා ඉටුවීමට, එකක් තමයි පලාතකට කිසියම් බලයක් ලබා දුන්නොත් මධ්‍යම රජයේ සිය බලය පාවිච්චි කොට එය නැවත පාලනය නොකළ යුතුය. අනික් කරුණ නම් එසේ ලබාදුන් බලය එම පලාතේ නියෝජිතයින්ගේ අනුමැතිය නොමැතිව නැවත මධ්‍යම ආණ්ඩුවට ලබාගත නොහැකි වීම, ඒ දෙකම තියෙනවා නම් එ ෆෙඩරල්, අතුරු වාර්තාවේ ෆෙඩරල් කියන වචනය නොමැති වුවත් මේ කරුණු දෙක ඇතුලත් කර තියෙනවා නම් එය ප්‍රමාණවත්, මෙම කරුණු දෙක අතුරු වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා.

වීඩියෝව මෙතනින්

157 views

4 Comments to “මේ රජය තිබුනොත් තමයි ෆෙඩරල් ගත හැක්කේ.. නව ව්‍යවස්ථාවේ ෆෙඩරල් වචනය නැතත් ෆෙඩරල්වලට අවශ්‍ය දෙය තිබෙනවා නම් ප්‍රමාණවත්..- සුමන්තිරන්”

  1. Hokka says:

    Separate State = Federal = Nandikadal. Get it?

  2. send this sakkili eelam yamapalana TNA grama sevaka para ballo HOME NOW……SINHALESE WAKE UP….. ARE YOU ALL SLEEPING STILL????????????

  3. Saradiel says:

    Don’t day dream Eelam racist idiot ..go and ask part of India .There are NO Tamil nation in Sri Lanka
    ONLY SINHALESE NATION IN THIS cOUNTRY ( 78%) This is Sinhalese Motherland
    Go hell TNA Terrorists

  4. SALMAL says:

    WE DO NOT WANT A NEW CONSTITUTION
    Yamapalana Government that we NEITHER TRUST, NOR RESPECT!
    Multicultural phenomena is a new concept for countries that were created and developed because of immigrants. Sri Lanka has a very proud civilizational history that cannot be changed No constitution should agree to incorporate liberal neo-colonial experiments like secular, multiculturalism, multi-faith etc all of which have been proven failures by the very countries that first promoted them
    we do NOT need a new Constitution.Patriots! Let us COME TOGETHER and CRUSH this DESHADROHI government and their SEPARATIST rattlesnakes right NOW!
    SEND the Yamapalanaya HOME, NEVER to RISE AGAIN!
    It’s never late ,get up and start all over again ..Wake up Sinhalese Folks Wake up fight for our Motherland

Main News