මේ රජය පත් කරන්න දර දිය ඇද්ද කිසිවකුට සහනයක් නෑ…

March 6, 2021 at 3:50 pm | lanka C news
මේ රජය පත් කරන්න දර දිය ඇද්ද කිසිවකුට සහනයක් නෑ…

වත්මන් රජය පත්කිරීම වෙනුවෙන් දරදිය ඇද්ද කිසිවෙකුට හෝ අද සහනයක් ලැබී නැතැයි පූජා ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කරති.

අද වන විට රටේ කිසිම ආයතනයක් ගැන පසු විපරම් කිරීමත් සිදු නොවන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

රට තුළ ඇති වී තිබෙන ප්‍රශ්න කතා කිරීමට හෝ කෙනෙකු අද නොමැතිවීමත් එයට වගකිවයුතු අයිතිකාරයකු නැතිවීමත් ප්‍රශ්න ඇති කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කරති.

ගම්වල වෙසෙන අහිංසක දුප්පත් ජනතාව අද අන්ත අසරණ භාවයට පත්ව ඇතැයිද පවසන උන්වහන්සේ ගැසට් මගින් සහල් මිල අඩු කර ඇතැයි පැවසුවද එම මිලට සහල් නොමැති වීම දරාගත නොහැකි දුකක් බවට පත්වී ඇතැයි ද සඳහන් කළහ.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි ඉවසීමෙන් කටයුතු කළ මැති ඇමැතිවරුන් පාලකයන් ගෙන් එවන් තත්ත්වයක් තමන් වහන්සේ නොදකින බවද කියා සිටිති.

17,682 views

16 Comments to “මේ රජය පත් කරන්න දර දිය ඇද්ද කිසිවකුට සහනයක් නෑ…”

  1. Loku sadu says:

    You are one of the notorious saffron clad men in the society. Get lost. We do not require your advice.

  2. Leo says:

    Somebody give this man a V8…

    • PEOPLE OF COUNTRY says:

      Yko, ganin-nanse pissek wake buranne natiwa hitu.
      Ratak Karagena yanda deela.

      Law and Order tikaka hari rate tiyenawata ubal kamati naneda????

  3. Sena says:

    V8 සහනය ඔබ වහන්සේට ලැබුනේ නැද්ද හාන්දුරුවනේ

  4. Upul Attanayake says:

    Me set eka me ratath kala thama Passa balanne

  5. Upul Attanayake says:

    Me ganinnansela Rata Kala thama passa bslanne

  6. Nadaal says:

    Saththa eththa. All the good and experienced hard core officials also are being side lined. Great crime against people like Dr.Amal Harsha, K. Hettige and very efficient and experienced officials at Customs and Ministries. Hope HEP GR will not fall victim to people who manipulate him for personal vandettas.

  7. wenasa says:

    ශාදු ධෙම් ෂෙපේ…

  8. Darshana abayakoon says:

    අනේ ඇයි සාදු එහෙම කියන්නේ? ෂැන්ග්‍රිල්ලා මුදලාලි සීනි ගෙනල්ලා බිලියන ගනන් හොයා ගත්ත එක සතියෙන්. දිලිත් අන්ටිජන් ටෙස්ට් කිට් ගෙනල්ලා, හොටල් ටික රට විරුවන්ට නිරොදායනට දීල බිලියන ගානක් හම්බකර ගත්තා. නිස්සංක සේනාදිපති රට විරුවො ගෙන්න බිස්නස් එක හොදටම කරගෙන යනවා, තව රබකැන් ඔය පැත්තෙ අක්කර සිය ගනන් කැලෑ එලිකරල දුන්න වගාවල් පටන් ගන්න. ස ට බිලියන ගානක් චන්දෙට වියදම් කරපු බ්‍රැන්ඩික්ස් මුදලාලි නිරොදායන නීති කඩලා රටෙ කොරොනා දෙවෙනි රැල්ල හදලා 400 ගානක් මිනිස්සු මාරා ගත්ත එක ගානට යට ගහල දැම්ම. ගමේ ගොඩෙ පොහොට්ටු හෙන්චය්යො ඔක්කොම වැලි කපන පස් කපන කැලෑ එලි කරන වැඩ ටික ලස්සනට කර ගෙන යනව. හිරු එකට කල ගුන සලකන්න දුමින්ද සිල්වව ඉක්මනටම නිදහස් කරයි. තව බටහිර ජැටිය දීල ඉන්දියාව සතුටු කරා. තව මොනවද ඔබ වහන්සෙ බලාපොරොත්තු වෙන්නෙ? කලින් පාර ඩොලර් මිලියන 48ක් ඔබ වහන්සෙගෙ අක්කවුන්ට් එකට වැටුන වගෙ මේ පාරත් කීයක් හරි හම්බවෙයි. පොඩ්ඩක් ඉවසල හිටහන්.

  9. 😅😅😅😅😅😅 says:

    ලොවටම කොරෝනා පාඩම පෙන්වා දීලා
    දණ ගැසුවෙ මාරක අපල සත්ත කියා දීලා
    බුදු බණ පදය එය නිවරැදිව පෙන්නල දීලා
    ගුණවංශ හිමි දර දියට බණ නොකියා දීලා

  10. Upali Samarajeewa says:

    හාමුදුරුවනේ බොහෝ දෙන දර දිය ඇද්දේ තනතුරු වරදාන බලාගෙන. ඔවුන් අද තනතුරු ලබාගෙන ඇත. නුසුදුස්සන් තනතුරට පත්වීම නිසා සැමතැනම වැඩ අබිලික් වී ඇත. හැම ආණ්ඩුවක්ම මේ වරද කර වසර දෙකක් යනකොට වැටහ ගනී. එතකොට පමාවී වැඩිය. හොරුන් මුදල් උපයාගෙන අවසානය. දේශපාලනය නොකරන අවංකව සේවයකළ හැකි උගත් තනතුරුවලට සුදුසු මිනිසුන් ලංකාවේ ඇත. ඔවුන් බොහෝ දෙනෙක් දැන් පිටරටය. ඔවුන් ගේ සේවය ලබාගැනීමය රජය කැමති නැත. වරදාන වෙනුවෙන් වැඩකළ අය පුටුවලටවී වැඩ බැරුව වැඩ හැකි එවුන්ට ඉඩ නොදී සිටි . මෙහා ඉතිහාසයේ හැමදාමත් විය. මෙවරත් සිදුවේ. අහෝ දුකෙකි

Main News