මේ රජය පෙරලා දැමිය යුතුයි.. ජීවිතය නිම වන තෙක් ඒ සටන කරනවා..- කාලෝ ෆොන්සේකා..

September 2, 2017 at 6:26 am | lanka C news
මේ රජය පෙරලා දැමිය යුතුයි.. ජීවිතය නිම වන තෙක් ඒ සටන කරනවා..- කාලෝ ෆොන්සේකා..

තව දුරටත් රජය කටයුතු කරන්නේ ධනයේ පැත්ත අරගෙන නම් රජය පෙරලා දැමිය යුතු බවත් තම දිවියේ අවසාන කාලය ඒ සදහා කැපවී කටයුතු කිරීමට සූදානම් බවත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

90 views