මේ රටේ නැවත ඉපදෙන්න අදහසක් නෑ..- රාජිත

July 31, 2019 at 10:40 am | lanka C news
මේ රටේ නැවත ඉපදෙන්න අදහසක් නෑ..- රාජිත

තමන්ට ලැබුණු තනතුරුවලින් ප්‍රතිලාභ මෙරට ජනතාවට තමන් ලබාදී ඇතැයි ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඕනෑම කෙනෙකුට තමන්ට බැනින් අයිතියක් ඇති බවත් මෙරට කිසිවකු බැනුම් අහන්නේ නැතිව සිටියේ නම් ඒ වැඩ නොකල අය බවද ඔහු පැවසීය.

තමන් මේ රටේ නැවත ඉපදීමට වත් බලාපොරොත්තු නොවන බවද ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ රටේ නැවත උපදින්නවත් මම බලාපොරොත්තු වෙන්නේ නෑ – රාජිත

මේ රටේ නැවත උපදින්නවත් මම බලාපොරොත්තු වෙන්නේ නෑ – රාජිත

Gepostet von Ada Derana 24×7 am Montag, 29. Juli 2019

36 views

51 Comments to “මේ රටේ නැවත ඉපදෙන්න අදහසක් නෑ..- රාජිත”

  1. Parakum says:

    I wish we can go back to year BB (Before Bandaranayakes) I remember Life in the 1940s and 1950s during that time CEYLON was LIVABLE. Brain Drain started in 1960s.

  2. වැක් says:

    මූට කොහොමත් ආයේ මනුස්ස ආත්මයක් නෑ…

  3. Gonsun says:

    Kiyapu boruwalata thota atha Apayaaa
    Aveechiye honda audha Rathweya
    Lodiya heliya honda padamata unuweyaa
    thoge kata pitchchila meri meeri ipadeya.

  4. Nidan Hora says:

    Raten kawama paw gewanna tikaka amaru weyi. Enisa thamayi Parajitha vidiyeta katha keranne modaya.

  5. Gone gota says:

    Tho nawatha ipadane na musala hora…

    Thopila okkoma rata kawa..

Main News