මේ රටේ නැවත ඉපදෙන්න අදහසක් නෑ..- රාජිත

July 31, 2019 at 10:40 am | lanka C news
මේ රටේ නැවත ඉපදෙන්න අදහසක් නෑ..- රාජිත

තමන්ට ලැබුණු තනතුරුවලින් ප්‍රතිලාභ මෙරට ජනතාවට තමන් ලබාදී ඇතැයි ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඕනෑම කෙනෙකුට තමන්ට බැනින් අයිතියක් ඇති බවත් මෙරට කිසිවකු බැනුම් අහන්නේ නැතිව සිටියේ නම් ඒ වැඩ නොකල අය බවද ඔහු පැවසීය.

තමන් මේ රටේ නැවත ඉපදීමට වත් බලාපොරොත්තු නොවන බවද ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ රටේ නැවත උපදින්නවත් මම බලාපොරොත්තු වෙන්නේ නෑ – රාජිත

මේ රටේ නැවත උපදින්නවත් මම බලාපොරොත්තු වෙන්නේ නෑ – රාජිත

Gepostet von Ada Derana 24×7 am Montag, 29. Juli 2019

189 views

51 Comments to “මේ රටේ නැවත ඉපදෙන්න අදහසක් නෑ..- රාජිත”

  1. gok kola heenen penenna patan aran wage…

  2. වැඩ්ඩා says:

    මරණින් පස්සෙත් තමන්ට ඕනෙ ව්දිහට වැඩේ දෙන්න වගේ කල්පනාව. අම්මෝ

  3. Smith says:

    owu, owu, meewage kaalakanni raten tholonchi unanan thamayi ratata hariyanne!

  4. vishnu says:

    යම රජ්ජුරුවො අත වනනව
    මු පිස්සු කියොනව

  5. Aurora says:

    අපායේ නේවාසික වීසා ලැහැස්තියි. මූට දෙන්න අලුත් වධ අපායේ පර්යේෂණ ඒකකය විසින් නිර්මාණය කරමින් තියෙන්නේ.

  6. Chathura Putha says:

    Apaya is better, best place is toilet pit!

  7. siri says:

    Apaya sure

  8. Janaya says:

    තොපි වගේ හොර තක්කඩි ඉන්න රටක අපිත් ඉපදෙනවටවත් කැමති නැහැ.

  9. amare says:

    තො උපදින්න ඔනේ පාලිමන්ට් එකේ කුනු බල්ලෙක් වේලා මේ රටේ මිනිස්සු තො එලවයි දුක් බල්ලා කියකියා

  10. raterala says:

    මහජනතා⁣වගේ මිල මුදල් මංකොල්ල කාලා,ප්‍රා ..එක හදලා කොල්ලො කෙල්ලො පර⁣ලොව යවපු උඔ වගේ අපතයෝ බල්ලො බලල්ලු වෙලා තමා ඉපදෙන්නේ,උඔ ට සැනසිමෙන් මැරෙන්න වෙන්නෙත නෑ නෑ නෑමයි.

Main News