මේ රටේ මහා විනාශය දක්ෂිණ අධිවේගී මාර්ගයයි.. මහා විශායට හේතුව එයයි..- චම්පික ආලාපාලු සූත්‍රයෙන් සාධනය කර පෙන්වයි..
June 3, 2017 at 9:20 am | lanka C news
දක්ෂිණ අධිවේගී මාර්ගය මේ රටේ මහා විනාශක් සිදු කර ඇති බව ඇමති පාටලී චම්පික රණවක මහතා පවසයි.
රටේ සියළු ගංගා හරස් කල වේල්ලක් ලෙස එම මාර්ගය හැදින්විය හැකි යයිද ඔහු සදහන් කරයි.
මෙම අධිවේගය නිසා ඇති වූ විනාශය ඇති වූ අපාදා තත්වයෙන් පැහැදියි බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
පසුගිය දස වසර මෙරටට වැඩම විනාශයක් වූ යුගය බවද ඔහු එහිදී කියා සිටියේය.