මේ රටේ මහා විනාශය දක්‍ෂිණ අධිවේගී මාර්ගයයි.. මහා විශායට හේතුව එයයි..- චම්පික ආලාපාලු සූත‍්‍රයෙන් සාධනය කර පෙන්වයි..

June 3, 2017 at 9:20 am | lanka C news
මේ රටේ මහා විනාශය දක්‍ෂිණ අධිවේගී මාර්ගයයි.. මහා විශායට හේතුව එයයි..- චම්පික ආලාපාලු සූත‍්‍රයෙන් සාධනය කර පෙන්වයි..

දක්‍ෂිණ අධිවේගී මාර්ගය මේ රටේ මහා විනාශක් සිදු කර ඇති බව ඇමති පාටලී චම්පික රණවක මහතා පවසයි.

රටේ සියළු ගංගා හරස් කල වේල්ලක් ලෙස එම මාර්ගය හැදින්විය හැකි යයිද ඔහු සදහන් කරයි.

මෙම අධිවේගය නිසා ඇති වූ විනාශය ඇති වූ අපාදා තත්වයෙන් පැහැදියි බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

පසුගිය දස වසර මෙරටට වැඩම විනාශයක් වූ යුගය බවද ඔහු එහිදී කියා සිටියේය.

35 views

18 Comments to “මේ රටේ මහා විනාශය දක්‍ෂිණ අධිවේගී මාර්ගයයි.. මහා විශායට හේතුව එයයි..- චම්පික ආලාපාලු සූත‍්‍රයෙන් සාධනය කර පෙන්වයි..”

  1. Boo says:

    විලි ලැජ්ජාවේ පන යනවා මේ බූරුවාගේ මොලේ තරම දැන ගත්තු වෙලේ ඉඳල.

    හැබෑට මුත් ඉංජිනේරු විභාගේ පාස් වෙලා තියෙන්නේ රනිල් වගේම කොපි කරලද කොහෙද. රෝයල් ගිය අනිත් එකා (රනිල්) අමු අමුවේ බොරු කිය කියා බැංකු හොරකමේ යනවා.

    මුන් කියන ගොන් කතා වලින් , කරන හරක් වැඩ වලින් ලජ්ජා වෙන්නේ මූ ගිය රෝයල් කොලේජ් එකයි, ඒකට යන පොඩි එවුනුයි.. උන්ට පාරේ බැහැල යන්න බැරි වෙනවා මේ වගේ රට හරක් කියන ගොන් කතා නිසා.

  2. අනාථ ජනයා says:

    මුගෙ මවුගෙ රෙද්දක් කලාද එහෙනම් ඒකාලෙත් ඇමට් වෙලා ඉන්නකොට. මහාජනයා මරිමෝඩයා අදුරනවා. ටොම්පච කෙලින් නැතිව ආපදවට ලක් වුවන්ට කලහැකි උපකාර ගැන හොයනවා. නැතිනම් තනතුරෙන් ඉල්ලා අස්වෙලා ආප්පයක් කනවා

  3. "සාධාරණ සෝභිත​" says:

    දයාබර පුරවැසියනි!විධිමත් ලෙස රට ගොඩ නැගීමට අවශ්‍යයි කියා ඔබ සිතන්නේ නම් මින් මතුවට මෙවැනි බොරු කාරයින් බලයට පත් කිරීමෙන් වලකින්න​.එය ඔබේත් මගේත් ජාතික වග කීමක් බව සිහි තබා ගන්න​.

  4. දඹානේ ලංකා ශ්‍රී says:

    ඔව් ආන්න ඒකනෙ මේ ආණ්ඩුව අළුතෙන් මහා පරිමාණ අධිවේගී මාර්ග හදන්නෙ නැත්තෙ, රට්ටු ගංවතුරෙන් බේරගන්ඩ එපායැ, නැතුව ආණ්ඩුවට සල්ලි නැතුව එහෙම නෙවේ, තේරුම් ගනිල්ලා.

  5. silva says:

    ane gobbayo highway yanne gagata udin misak gaga athulen nowei….koheth highway hadanne gagawal udin palam hadala thama

Main News