මේ රටේ රජුන් තනන්නා මමයි..- තොණ්ඩමන්

January 14, 2020 at 12:00 pm | lanka C news
මේ රටේ රජුන් තනන්නා මමයි..- තොණ්ඩමන්

කවුරුන් මොනවා කියව ද තවමත් මේ රටේ රජුන් තනන්නා තමන් බව ලංකා කම්කරු කොංග්‍රස් මහලේකම් ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වතුකරයේ ජනතාවට මුවා වී ඇතැමුන් රජුන් තනන්නන් වීමට උත්සාහ කලත් එම අවස්ථා වාදීන්ගෙන් උත්සාහය ජනතාව විසින් ජනාධිපතිවරණයේදි ව්‍යවර්ථ කර ඇතැයිද ඔහු පැවසුවේය.

ඉදිරි මැතිවරණයේදී ද තමන් වර්තමාන ආණ්ඩුව සමඟ එක පොහොට්ටුව ලකුණින් තරග කිරීමට අදහස් කර සිටින බවත් දෙමළ ජනතාව මේ ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබා ඇති බවත් ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය.

25,357 Viewers

4 Comments to “මේ රටේ රජුන් තනන්නා මමයි..- තොණ්ඩමන්”

  1. ඩපයා says:

    බොලා ඔක්කොම එහෙම තමයී හිතන් හිටියේ. රජුන්ව අපි පත්කරලා ඉවරයී මෝඩයෝ.

    • Araliya says:

      Hariyata hari. Ohoma rajun Thananaw kiyala kayiiya gahapu manogenesha th iye kiwwe anduwa ekka sakachcha karanna kemathi kiyala. Api Raju thanala iwarai. Rajasabhawath api a hadala penwannam”👍

  2. Niru says:

    Rajinikanth or Rajunkana

  3. sw says:

    තෝ කටවහගෙන හිටු මාරිජුවානා ගහලා නැතිනම් වෙන්නේ ගෙදර යන්න .

Leave a Comment

Main News