සාමාන්‍ය ජනතාව ආර්ථික විශේෂඥයන් නොවෙයි… ජනතාවට පීඩාවක් නොවන්න ආර්ථිකය හැසිරවිය යුතුයි..- ජනපති

October 5, 2018 at 6:27 am | lanka C news
සාමාන්‍ය ජනතාව ආර්ථික විශේෂඥයන් නොවෙයි… ජනතාවට පීඩාවක් නොවන්න ආර්ථිකය හැසිරවිය යුතුයි..- ජනපති

සාමාන්‍ය ජනතාව ආර්ථික විශේෂඥයන් නොවන නිසා ඔවුනට පීඩාවක් ඇති නොවන ලෙස ආර්තිකය හැසිරවිය යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අද ඇතිව තිබෙන ආර්ථික තත්වය හා සමාන තත්වයන් මීට පෙරද ඇතිව තිබෙන බවත් ලෝකයේ වෙනත් රටවලටද මෙම තත්වය ඇතිව තිබෙන බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ජාතික ආර්ථික සභාව රැුස්වූ අවස්ථාවේදී එය අමතමිනි.

40 views
Main News