මේ වගේ විරෝධතා තිබුනේ බණ්ඩාරනායක යුගයේ පමණයි.. සමාජ ජාලා අමු කුණුහරුපෙන් බනිනවා.. ඒ නිදහස දුන්නේ මමයි…- ජනපති

September 22, 2018 at 12:00 pm | lanka C news
මේ වගේ විරෝධතා තිබුනේ බණ්ඩාරනායක යුගයේ පමණයි.. සමාජ ජාලා අමු කුණුහරුපෙන් බනිනවා.. ඒ නිදහස දුන්නේ මමයි…- ජනපති

අද පැවැත්වෙන තරම් උද්ඝෝෂණ විරෝධතා මීට පෙර මෙරට පැවතී ඇත්තේ බණ්ඩාරනායක හිටපු අගමැතිගේ කාලයේදී පමණක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සමාජ ජාලා මගින් අද ඉතාම අශීලාචාර ලෙස ඔ්නෑම පුද්ගලයෙකුට බැණ වදින බවත් ඔහු පැවසීය.

එටට ඒ නිදහස දිනා දුන්නේ තමන් බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කුරුණෑගලදී පැවති උත්සව සභාවක් අමතමිනි.

62 views
Main News