මේ වසරේදී දේශපාලනයේ එක දිගට හයේ පාරවල් ගහනවා..- සජිත්
April 20, 2019 at 3:15 am | lanka C news
මෙම වසර තුළ තමන් කුමාර සංගක්කාර මෙන් වේගයෙන් ලැබූ රැස්කරමින් හයේ පහරවල් ගැසීමට බලාපොරොත්තු වන බව එජාප නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පැවසූවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී පැවැති ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම’ට මුල්ගල් තැබීමේ උත්සවය අමතමිනි.
තමන් දේශපාලනයේ දී අනුගමනය කරන්නේ සංගක්කාරගේ ක්‍රියා පිළිවෙල බවත් අවශ්‍ය වෙලාවට ආරක්ෂාකාරී වන බවත් අවශ්‍ය වෙලාවට තට්ටුවක් දමන බවත් තවත් වෙලාවල්වලදී පන්දුව නිදැල්ලේ යෑමට ඉඩ දෙන බවත් ඇමතිවරයා කීය.
නමුත් මේ වසරේ දී තමන් බලාපොරොත්තු වන්නේ දේශපාලනයෙන් පිට පිට හයේ පහර ගැසීමට යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.
Mu hena modayek bawa penawa kiyana dewal walin
උඹට සංගා වෙන්න බැහැ. අපේ ලොක්කා රවියා දාල එවන බෝල වලට කාටවත් හයේ පාරවල් ගහන්න බැහැ. උස නම් සිකුරිටි මිටි නම් කන්කරැ කියාගෙන ඉදිමෙන්නෙ නැතුව තට්ටුවක් දා ගෙන හිටපන්.
Samanallu 6 paharawal gahanna hadanswa. Hu. Gedara ganita eka 4 parak gahala pennapan koto.
Hyyooo saantha
“Sadaa loka pujitha kumara sanggakkara gama. ”
Mehema gamwala nam ahala tiyenawada. Porage lokukama pennanna nam danne. Pls Sir wa Dr keneta penwanna
Ayyo sangakkara. You must be usa nam security. What a joke.
දේශපාලනය නැත්නම් මෙයාලට ජීවත් වෙන්න බෑ. ජනතා මුදලින් යැපීම මොවුන්ගේ කපටි උත්සාහයයි. මෝඩ ජනතාව මේ බව නොදනී.
සයියෝ අංගා !!!.
කොහෙද යන්නේ ?.