මේ වසරේදී ලංකාව බංකොලොත් වෙන බව IMF කියනවා..- අනුර
March 12, 2021 at 3:50 pm | lanka C news
මේ වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් තත්වයට පත්වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 03ක් මෙම වසරේදී බංකොලොත් වීමට නියමිත බවට ඔවුන් පුරෝකතනය කර ඇති බවද දිසානායක මහතා කීය.
කොළඹ නව නගර ශාලාවේ පැවති එම පක්ෂ සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව කීය.
මෙරට ආර්ථිකයේ ඇති වී තිබෙන ප්‍රධානම ගැටලුව ණය අර්බුදය බවත් අද මෙරට ණය ධාරිතාව ඔරොත්තු නොදෙන මට්ටමක ඇති බවත් ඔහු කීය.
අද ආණ්ඩුවේ සියලු ආදායම ණය ගෙවීමට යොදවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඒ අනුව ජනතාවගේ සියලු සේවාවන් කප්පාදු කිරීමට සිදුව ඇති බවත් ඔහු තව දුරටක් කියා සිටියේය.
ඉතින් දුෂ්ට කුහක දේශදෝහි දේශපාලුවන් වන ඔබලා ඵයින් සතුටක් ලබනවද?අසාද්සාලිලා ඔබලා අතර ලොකු වෙනසක් නැහැ.රටින් පිටුවහල් නොකර තියාගන්නවට හැම ආණ්ඩුවකටම ඔබලා ණයගැතියි.
Kalakanni adu kule para hatta
අනුර කුමාර කියනවා මේ සිස්ටම් එක ෆේල්ලු.. ඔහුගේ සිස්ටම් අති සාර්ථක නිසා හතලිහ තුන වුණා.. මූට විලි ලැජ්ජාව නෑ
උන් දැන් ද ඕක කියන්නෙ ? අපි ඕක කිව්වේ 1977 ජූනි 22 JR බලයට ආපු දවසේ !