මේ වසරේ ජනාධිපතිවරණය නෑ.. ජනමත විචාරණයක්…

March 20, 2019 at 3:50 pm | lanka C news
මේ වසරේ ජනාධිපතිවරණය නෑ.. ජනමත විචාරණයක්…

මේ වසරේ පැවැත්වීමට නියමින ජනාධිපතිවරණ කල් දමා ගැනීට ජනමත විචාරණයක් පැවැත්වීම රජය උත්සාහ දරමින් ඇතැයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

20 වන සංශෝධණය ගෙන ඒම හරහා එම උත්සාහය ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

35,750 Viewers

5 Comments to “මේ වසරේ ජනාධිපතිවරණය නෑ.. ජනමත විචාරණයක්…”

  1. saman says:

    ඹ්ක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කියලා…
    බැසිල් අයිය…මහින්ද අයිය අපිත් එක්ක…
    අපිට ඉන්නෙ කලු සුද්දෝ…
    අපි දෙනවා ගේම…ජොනීව අපි නිදාස් කළා…
    .ගොඨා මල්ලි ඇතුලේ කියා මහින්ද අයිය අඩනවා….
    අපි දෙනවා ගේම…අපි දෙනවා ගේම…..
    සිංහලයන් ජිනීවා….අපි දෙනවා මෙහෙ ඉදලා ගේම….
    කොහොමද අපෙ ගේම…..
    ඹ්ක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කියලා…

  2. නිට්ටෑවා says:

    යකෝ අපි කලින් හොඳට හිටි මිනිස්සු…මේ රටේ දේශපාලකයොයි,උන්ගෙයි උන්ගේ ගෝලයන්ගෙයි සහගහන වැඩ නිසා අපි නිට්ටෑවෝ වුනා..මුලින්ම මුන්ගේ බොරැ වලට රැවටිලා ඒවා අහන්න තිබුන ආසාවට අපේ කන් දික්වුනා…පස්සේ මේවා බොරැ කියලා දැනගත්තහම ඒවා ඇහෙනකට එන අප්පිරියාවට අපේ කන් ඇද වෙන්න පටන් ගත්තා….උන්ගේ මහා බලය,උන් හොරාකාලා හදාගත්ත සිටුවර ජීවිතය ඉදිරියේ අපි චූටි මිනිස්සු කියලා හිතෙනකොට අපි මිටි වෙන්න පටන් ගත්තා…මුං ගැන ඇතිවෙන වෙෙරය නිසා නියපොතු දික්වුනා…. අපිට අපි ගැනම විලි ලැජ්ජාවට අපි කැළෑ වැදිලා අදුරේ ජීවත් වෙන්න පටන් ගත්තා…අද නිට්ටෑවෝ වෙලා හිටියට අපි කලින් හොඳට හිටි මිනිස්සු…. අපේ නිට්ටෑගහනය දිනපතා වැඩි වෙනවා…ලංකාවේ හැම ගමකින්ම අළුතෙන් නිට්ටෑවන් හැදෙනවා…හිටි ගමන් උබලගේ ගෙදර එකෙක් කුරැ වෙලා අමුතු සද්දයක් දාගෙන කෑලේට දුවලා ගියොත් ඌට පාඩුවේ යන්න ඇරපන්….ඒ ඌ නිට්ටෑවෙක් වෙලා.. හැබැයි දැං උබලා ගත කරන ජීවිතයට වඩා නිට්ටෑවන්ගේ ජීවිතය නම්බුකාරයි.

  3. Saman Adikari says:

    Any political manipulating possible under UNP regime in power since 2015 January 8th. All in all are Neo-Liberal politics operated by UNP that is by USA UK and Indian guide line? Election is not that political Democracy which that discourage by Supreme Court of Sri Lanka.

  4. gadol says:

    මේවට ඉඩ දෙන්න කොන්ඩේ බැදපු චීන්නු මෙහේ නැහැ

  5. නලින් ධර්මපාල - මෙල්බෝන් says:

    නලින් ද සිල්වා ඇදුරුතුමා මේක කලින්ම දුටුවා – දැන් සිංහල බෞද්ධ විරෝධී බලවේග එක ගොන්නට එක්වෙලා

Main News