මේ වසරේ මුල් දින 25ට බිලියන 146ක් අච්චු ගහලා.. දිනකට බිලියන හයක්…

January 26, 2022 at 3:22 am | lanka C news
මේ වසරේ මුල් දින 25ට බිලියන 146ක් අච්චු ගහලා.. දිනකට බිලියන හයක්…

රුපියල් බිඳින 26 ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විසින් අලුතින් මුද‍්‍රණය කර ඇත.

ඒ අනුව 2022 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 146 ක මුදල් නොට්ටු අලුතින් මුද්‍රණය කර ඇත.

එනම් දින 25ක් කාලයේ සඳහා දිනකට රුපියල් බිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට කටයුතු කර තිබේ.

17,838 views

19 Comments to “මේ වසරේ මුල් දින 25ට බිලියන 146ක් අච්චු ගහලා.. දිනකට බිලියන හයක්…”

  1. 0.00069 BIYYO says:

    අපේ රටේ මිනිසුන්ට සල්ලි අච්චු ගැසීමේ ආදීනව හරියටම තේරෙන්නේ නෑ. මේකෙන් කරන්නේ රටේ සමස්ත ජනතාවටම විශාල හානියක්. නොකා නොබී ඉතා දුක් මහන්සියෙන් ඉතිරි කරගත් මුදල් නැත්තටම නැතිවෙනවා. කොටස් වෙලද පොලේ ආයෝජනය කරන අය දන්නවා සමහර සමාගම් වල කොටස් කීපයකට කඩනවා . මේකට අපි split එකක් කියල කියනවා .උදාහරණයක් ගත්තොත් රුපියල් 300 කොටස කොටස් 3කට කඩනවා. එවිට එක් කොටසක වටිනා කම රුපියල් 100 ක් වෙනවා නමුත් සමාගෙමේ ආයෝජනය කල ආයෝජකයාට තිබුන කොටස් ප්‍රමානය මෙන් 3 න් ගුනයක් ලැබෙනවා. එමනිසා ආයෝජකයාට කිසිම පාඩුවක් සිදුවන්නේ නෑ. දැන් අපි රජය පැත්තට යමු රජය කරන්නේ රටේ සංසරණය විය යුතු මුදල් ප්‍රමාණයමෙන් 10 ගුනයක් මුදල් අච්චු ගසනවා. එවිවිට මුදලේ වටිනාකම දස ගුනයකින් අඩු වෙනවා. එවිට සිදුවිය යුත්තේ රුපියල් ලක්ශයක් බැංකු ගිණුමේ තිබූ පුද්ගලයාගේ තැන්පතු මුදල ලක්ශ 10 වීම නමුත් සිදුවන්නේ ලක්ශය රුපියල් 10000 ක් වීම එනම් දස ගුනයකින් අඩු වීම .මෙහි උපරිම පලය ලබා ගන්නේ රජය. මේ මුදලින් පඩිවැඩිකිරීම් සහනාධාර වගේ දේවල් හා වෙනත් කටයුතු වලට යොදවා රජයේ වියදම් පිරිමසා ගැනීම .මේක අහිංශක ජනතාවගේ මුදල් මහ දවල් මංකොල්ල කෑමක් .මෙහි ප්‍රතිපල දැනීමට කලක් යනවා .සිම්බාබේ වගේ රටවල උනේ ඒකයි .ඒ රටවල මුදල් නෝට්ටු පාරේ අහුලා ගැනීමට තිබුන කඩදාසි වටිනා කම පමනයි .අන්තිමට විදේශ මුදල් පමක් සංසරනය වීමට පටන් ගන්නවා .මීට කලින් මම කොමෙන්ට් එකක් දැම්ම සිම්බාබේ රටේ මිනිහෙක් පාන් රාත්තල ගන්ඩ විල්බරෝ එකේ සල්ලි පුරවා ගෙන යද්දී මගදී කොල්ල කරුවන්ට හසුවෙලා මුදල් නෝට්ටු විසිකර විල්බරෝ එක පමනක් රැගෙන පලා ගිය සිද්දියක් මෙහි සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත් ඒක තමා ඇත්ත. අපේ ලංකාවේ ඉන්න ආර්තික ඔස්තාර්ල පොතේ ගුරෝ පමනයි ඔහුන්ට කිසිම ප්‍රායෝගික දැනුමක් නෑ .ඔහුන් රටේ ජනතාව දැනුවත් කරනවානම් ඔහුන් දුකසේ උපයාගත් මුදල් නැතිකර ගන්නේ නැතිව වෙනත් ආයෝජනයන්ට යොමු වෙනවා .

  2. Kalu Albot says:

    Mulu rate siyaluma janathaawata Padi gewanayi Basil hadanne ! Kochchara honda wedakda? Basil nohitiyaa nam “Sinhalayaa malaa” kiyalaa Chandrasena unnahe kiyanneth, minihaa Aarthika Visesagnayek hindane!!

  3. මෝ says:

    බැරිද බොලව් බිලියන 60ගානෙවත් අච්චු ගහන්න.එහෙම උනොත් ආර්තිකේ තව දහගුනේකින් නගිනව.ඔය ස්ට්‍ර්‍යික් කරන උන් ඉල්ලන ගනන් ඩබල් කරන්නත් පුලුවං.සමුර්දියවගේ දීමනා තව 50ක් විතර වැඩි කලෑකි.කිරි ඉතිරෙන රටක්නෙ බොලව්.මෙච්චර,කල් උන්නු ගොබ්බයින්ට ඕක තේරුනෙ නෑනි.නියම වැඩ්ඩො දැන්නෙ ආවෙ.අපියි රටයි ගොඩම තමයි.
    (බයියන් සහ උන්ගෙ මහ එවුන් හිතන හැටි.කාලකන්නි පොහොට්ටුවෙ උන් රටටකෙලවලාම පනින්නයි යන්නෙ.)

Main News