මේ වසරේ ලෝකයේ විශාලම අයෝජනය ලංකාවට.. ඩොලර් බිලියන 75යි.. එය හම්බන්තොට වරාය මෙන් 50 ගුණයක්..
March 9, 2019 at 2:10 pm | lanka C news
ඉදිරි මාස කිහිපයේදී ඩොලර් බිලියන 75ක (Billion) ආයෝජනයක් සිදු වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පවසයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ මෙම ආයෝජනය සිදුවන්නේ හම්බන්තොට ප්රදේශයේ බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියා සිටියේ මෙතරම් විශාල ආයෝජනයක් ශ්රී ලංකාවට පැමිනීම ගැන ඉතා සතුටට පත් වන බවත් එය 2018-2019 වසරවල්වල ලොව සිදුවන විශාලතම ආයෝජනයක් වන බවයි.
මෙම ආයෝජය සැබෑවක් නම් එය ඩොලර් බිලියන 1.4ක් වූ හම්බන්තොට වරාය මෙන් 50 ගුණයකටත් වැඩි බවත් මෙරට සමස්ථ විදේශ ණය ප්රමාණය මෙන් කිහිප ගුණයක් වන බවත් ඔහු පැවසීය.
ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ෆොක්ස්වැගන් නොවේ – නලීන් බණ්ඩාර කියයි
ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ෆොක්ස්වැගන් නොවේ – නලීන් බණ්ඩාර කියයි#lka #UNP #News1st
Gepostet von Newsfirst.lk am Freitag, 8. März 2019
තමන් කැසිනෝ සූදුවේ යෙදෙන බවත් එය තහනම් දෙයක් නොවන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්රී නලින් පවසයි.
OMG. Is this man talking from his moth or somewhere else?
මෙතුමා බුදුන් දැක නිවන් දකින්න ඕනා. ආයු බෝ වේවා!
ලංකාවෙ 2018 මුලු GDP එකම USD 93 billion!
මූට මිලියන බිලියන වෙනස තේරෙන්නෙ නෑ
These jokers have no idea what a billion is or what a million is worth. Millions, Billions or Trillions are the same for these bunch of UNP jokers who destroyed the country.